කොමියුනිකේශන් වලින් ලාභ ලබන විදිය.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,352
    113
    දන්න කියන කෙනෙක්ගෙ කමියුනිකේශ්න් + Book shop එකක් ගන්න කියල කියනව. කොට ගානකට. ප්ලේස් එක හොදයි. ඒත් පහුගිය ටිකේ වහල තිබුනු නිසා බිස්නස් ටිකක් කැඩිල තියෙන්නෙ. කොහොමද බිස්නස් හදාගෙන ප්‍රොෆිට් එකක් ගන්නෙ? කමියුනිකේශ්න් කරන අය ඉන්නවද?
    U denneth biz nathi nisada?
     
    • Like
    Reactions: pathaleiretta

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    dan nan godak un printing wada tamai karanne. eken hodata goda giya unuth innwa. noraml ganak hoya ganna unuth innwa itin
     
    • Like
    Reactions: pathaleiretta

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලයිට් බිල්, බතුර බිල් ගෙවන එකත් පටන් ගන්න.

    දැන් නං හොද ලාබයක් එන්නේ පෙර පාසල් සහ බාලාංශ පන්ති වල ගෙදර වැඩ වලින්.

    ඕවා ගොඩක් දෙනෙක් කරවන්නේ කොම්යුනිකේෂන් හරහා.

    ඔයාටම තැනක් තියෙනවා නං පටන් ගන්න. ජය
     
    • Like
    Reactions: pathaleiretta

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ප්‍රින්ට් එකේ පාට අඩු කරපං
    වැඩි පුර කොළ ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    U denneth biz nathi nisada?
    නෑ ඌට කරන්න ටයිම් නෑ. සහ ඌ වෙනම ප්‍රොජෙක්ට් එකකට අතගහල ඉන්නෙ. එකෙන් පොරට මෙක කරන් යන්න අමරු උනා. බැහැල කරන කාලෙ හොදට සේල්ස් තිබුනා
    ලයිට් බිල්, බතුර බිල් ගෙවන එකත් පටන් ගන්න.

    දැන් නං හොද ලාබයක් එන්නේ පෙර පාසල් සහ බාලාංශ පන්ති වල ගෙදර වැඩ වලින්.

    ඕවා ගොඩක් දෙනෙක් කරවන්නේ කොම්යුනිකේෂන් හරහා.
    ඔව් මේ සෙරම තියෙනවා
     
    • Like
    Reactions: Janatha Jhon

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    owa dan dead wela yana business

    printing press ehema already out

    man danna lokuma printing shop ekak karana ekek eka dala Japan giya

    miniha awurudu 12k withara karan apu press eka.
    thadi geyak ehemath haduwa , landrover ekak padde

    arawa wikunala FD karala Japan giya
    ehe gihin lokuwata marenne na itn mehe FD walin ganak ena nisa..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,512
    113
    New Zealand
    දැන් ස්කෝලවලින් බුක් ලිස්ට් හදල ඒවටම ගානක් කියල බෑග් එකත් එක්කම දෙනව. බුක්ශොප් එකට එනව අඩුයි ඉස්සර තරම්
    මෙන්න මේක තමයි බන් කේස් එක. ඉස්කෝලෙන්ම නම ගහපු බෑ ග් එකත් දෙනවා. දැන් සපත්තුත් එකම වගේ ඒවා දාන්න ඕනි නිසා ඒවත් ස්කෝලවලින් ගෙන්නවලා බෙදනවා. @pathaleiretta උබලගේ පැත්තේ ඉස්කෝලත් මේවගේද කියල පොඩ්ඩක් හොයල බලපන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගෙම් සිඩ් විකුනන්න බලපන්...හැබැයි podi ගෙම්,,ලොකු game කරන්න අමරුයි..ඕක මම ලංකාවෙ ඉද්දි ගහපු ගෙමක්..ගොඩ ගියා,,,game සිඩි මම ඩිලිවරිත් කලා
     
    • Like
    Reactions: Yin And Yang