dan nam com. karana eka paaduiදන්න කියන කෙනෙක්ගෙ කමියුනිකේශ්න් + Book shop එකක් ගන්න කියල කියනව. කොට ගානකට. ප්ලේස් එක හොදයි. ඒත් පහුගිය ටිකේ වහල තිබුනු නිසා බිස්නස් ටිකක් කැඩිල තියෙන්නෙ. කොහොමද බිස්නස් හදාගෙන ප්රොෆිට් එකක් ගන්නෙ? කමියුනිකේශ්න් කරන අය ඉන්නවද?