කොයි වෙලෙත් ලංකාවට ගරහන අඩු කුලේ නාකි පොන්මයා

Thiefx

Well-known member
  • Aug 27, 2021
    629
    1,251
    93
    Italy giya un wage set ekakma tamai Aussie gihillat inne. Adu living standards ekka lankawe ipadila idamak ukas tiyala rata gihin cleanak gahala 1st car eka aran protein rich meal ekak afford karanna puluwan level ekata living standards haduna gaman lankawe unta lectures denna patan gannawa.

    kochchara karat Aussiyongen neweyi social recognition eka illanne. Vlog ekak daala lankawe inna ungen. Sinhalayage inferiority complex eka tamai.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,104
    5,532
    113
    මොනවාද ඌ කියන්නේ පලවෙනි video එකනම් අව්ලක් නෑනේ.
    පම්පෝරි ගහන්න තරම් ලොකු දෙයක් Australia වල නෑ බන්. ලන්කාවට වඩා දියුනු උනාට පට්ටම දියුනු රටක් නෙමේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    629
    1,251
    93
    පම්පෝරි ගහන්න තරම් ලොකු දෙයක් Australia වල නෑ බන්. ලන්කාවට වඩා දියුනු උනාට පට්ටම දියුනු රටක් නෙමේ.
    Meka tamai atta. Et scene eka tiyenne godak un ehe yanna kalin wena kohewat travel karala na. Direct flight tiyena nisa godak unta transit ekakwat set wenne naa. Podi duupathe indan loku duupathata migrate wenawa. Passe itin lankawat ekka hemadema compare karanawa.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,406
    1
    12,807
    113
    ලංකාවෙන් වැඩක් නොගෙන ලංකාවෙ සැප තියනව කියල නොදැන ගිහින් ඔසී ගිහින් කට්ට කන්න අනාම ඒ කට්ට කාපු එකේ ඇරියස් එකත් යන්නෙ ලංකාව පිටින්. මුලින්ම සැපක් දකින්නි ඔසී වලින් උනාම ඌ හිතන්නෙ ලංකාවෙ සැප නෑ කියල.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    5,831
    9,008
    113
    මහනුවර
    පම්පෝරි ගහන්න තරම් ලොකු දෙයක් Australia වල නෑ බන්. ලන්කාවට වඩා දියුනු උනාට පට්ටම දියුනු රටක් නෙමේ.
    Monada bn pattama diyunu ratawal. Nodanna nisa ahanne.
    ලංකාවෙන් වැඩක් නොගෙන ලංකාවෙ සැප තියනව කියල නොදැන ගිහින් ඔසී ගිහින් කට්ට කන්න අනාම ඒ කට්ට කාපු එකේ ඇරියස් එකත් යන්නෙ ලංකාව පිටින්. මුලින්ම සැපක් දකින්නි ඔසී වලින් උනාම ඌ හිතන්නෙ ලංකාවෙ සැප නෑ කියල.
    ehema ekak nam thiyanawa thama. Samaharunta gedara aduma car ekakwath thibila naha lankawedi.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,137
    16,193
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවාද ඌ කියන්නේ පලවෙනි video එකනම් අව්ලක් නෑනේ.
    පම්පෝරි ගහන්න තරම් ලොකු දෙයක් Australia වල නෑ බන්. ලන්කාවට වඩා දියුනු උනාට පට්ටම දියුනු රටක් නෙමේ.
    Fb Comments

    හිනා ගියේ නෑ හැබැයි ඒකට නන්

    ලංකාව අවුල් තමයි මචන් නෑ කියන්නෙ නෑ...ඒ වුණාට උපන් රටට නිරපරාදේ සමච්චල් කරන්න එපා..ඒක හරි කැතයි...🙂

    සකබර්ග් අයියා suggest කරපු හින්ද බලුව, බැලුවට පස්සෙ තමයි හිතුනෙ suggest කරන හැම හු**ම බලන්න හොඳ නැහැ කියල.
    මේ වීඩියෝ එකේ තේරුම මොකද්ද කියල දන්න කවුරු හරි පැහදිලි කරල දෙන්නකො

    මේකා ලංකාවේ දී නන්නත්තාර වෙලා හිටිය එකෙද්ද කොහෙද..මූගේ පොස්ට් හැම එකක්ම ලංකාව හැල්ලු කරනවා..මූ උඩින් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා..ඇත්තට මු සැපෙන් ඉන්නවා නම් මේ වගේ අදෝනා නැ..ලංකාව එපා නම් ලංකාව අමතක කරලා හිටපන්

    බොහොම අමාරුවෙන් බෝට්ටුවෙන් හරි පිට රට ගියපු හැම මගුලම ඒරටයි තමන්ගෙ මවුරටයි සන්සන්දනය කරල චොර වෙන ඩයල් එකක් අපි හැමෝගෙම ලිස්ට් එකේ ඉන්නව 😅😅😅

    එයා try කරන්නෙ එයා ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියලා පෙන්නන්න .😁

    ලංකාවෙ උන්ට හරියන්නැත්තෙ ලංකාවෙ දේ පහත් කරල දකින නිසා 👍 ලංකාවට වෙලා වේලි වේලි හිටපු තුට්ටු දෙකේ හුත්thi ගෙ පුතාල කොහේ හරි රටකට ගියාම ඔහොම හැසිරෙන එක සාමාන්‍යයි

    :rofl:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    3,462
    6,814
    113
    ලග පාත
    ඔය වගේ පොප්සියන්ට අවදානේ දෙන්නේ නැතුව ඉඩහන් , මෙහෙ ඉන්න අනාථයෝ බලන තරමට ඕකා අවදානේ ගන්න නොකරන දෙයක් නැ .මොකද ඔසී සුද්දෝ බලන්නේ නෑනේ ඔය අනතයගේ කොන්ටෙන්ට් :ROFLMAO: , ඕකුන් මලහම මිනියවත් ලංකාවට ගෙන්න දෙන්න නරකයි උපන් රටට ගරහන වේසිගෙ පුතාලා
     
    • Like
    Reactions: Identity and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,899
    16,992
    113
    panadura
    ඉතාලි යන්න ඕන පොන්නයෙක් ඕස්ට්‍රේලියා ගිහාම




    හම්බෙන පොඩි chance එක හරි ගන්නව ලංකාවට ගරහන්න. මේවට වැටිල තියන comments බලපන් :rofl:
    ඔය රට ගියපු ඔක්කොම ගෝතයොන්ව ඒ රටවල සුද්දො පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. ලංකාවට බැන බැන ඉන්නව. ඒකත් මිනිස්සුන්ට. හරියට උන් ලංකාවෙ නෙමේ එහේ ඉපදුනා වගේ. මේ යකත් ඒ වගේ


     
    • Like
    • Wow
    Reactions: Hasitha22 and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,137
    16,193
    113
    පිළි-ඇඳි-දොළ
    Fb comments

    😀 ලංකාවට ආවම ගිහින් බලන්න රිදීගම සෆාරි එකේ අලි ඉන්න විදිහ ලංකාව බාල්දු කරල කතා කරන එක සමහරක්ට මාර චූන් එකක් යකඩ වැටවල් ගහල සීමිත ඉඩක හිරකරල ඉන්න අලින්ට මොකටද හෙන්ඩු


    මහත්තයා ......,"රාවනා යුගය"ගැන කතා කරලා තිබුනා ,බොහොම උජාරැවට Australia වෙි ටෙක්නික්ස් ගැනත් කතා කෙරවා.මහත්තයා සරලවම කියනවා නමි මොනවද ඔබ තුමා රාවනා යුගය ගැන දන්නෙ .ඉන්දියාවේ මෝදිත් පිලි ගත්තා අපේ රටෙි අහස් යානා යුගය.ඔබ තුමා කියන පරිදි අපි ට රාවනා යුගයට නැවත යන්න පුළුවන් නමි.ඔබතුමත් Australia ව දාලා ලංකාවට එනවා .කතා කෙරවට කමක් නැහැ ......තම මව් බිමට ගරහන්න එපා.ඔබ වැනිම ආත්මාර්තකාමි රට වැසියන් නිසයි අද අපේ රටට මෙහෙම වුනේ.225කට දොස් කියලා වැඩක් නැහැ බුද්ධිමත්ව සිතන්න රටෙි රට වැසියන් හොද වුනොත් තමයි පාලකයා හොඳවෙන්නෙ.මෙි කමෙන්ට් වලින්ම පෙනෙවා.ඔබ තුමා ට දක්වා ඇති ප්‍රතිචාර.කනගාටුයි ඔබ වැන්නන් ගැන.එන්න එපා ලංකාවට ඔහොම ඉන්න "ඩයල් එක"


    අලින්ට ඔය විදියට කරාට මට මතකයි ඔය රටේ වතුර බොනවා කියලා කොච්චර ඔටුවෝ මැරුවද. පින්නවල එහේම අලියෝ කොච්චර නිදහසේ ඉන්කවද ඇවිත් බලන්න එවත් පේන්නන. එයාලා හරිම ලස්සනට නාන්න යන විදිය පෝලිමට දම්වැල් නැ


    මේවගෙ ඉන්න අලි සදාකලික හිරෙ ඉන්න අලි.දන්නෙ නැති මගුල් කියවන්න එපා.හිනා යනවා.මේ අලි ඔය කුඩුවේම තමා මැරෙනකන්.


    රට ගියා ,ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ,ඒ වගේ පඩ ශෝ තමයි මේ.අපි නොදන්න අලි කිව්වලු,තමන්ගෙ පම්පෝරිය පෙන්නන්ඩ උපන් රටට ගරහන්න එපා,එක අලියකුට වරදක් උනා කියල මේ රටේ ඉන්න මිනිස්සු හැමෝම අලි මස් කන්නෙ නෑ අප්පුහාමි ,


    තවත් කයිවාරුවෙක්....😂😂😂


    😂 ලංකාවටම බැන බැන ඉදපල්ලා .මෙි අරක මෙහෙමයි මෙික මෙහෙමයි කියන එකෙක් විසදුමක් කියනවද රටක් හදන්න.අරු හොද නැ මු හොදා කිය කියා.රස්සාවල් ගන්න තමන් රැකෙන්න කියෙවිවා මිසක්. පමිපෝරි ගහන උන් ඉන්නේ අපේ රටෙත් රීදීගම ඔහොම තැනක් තියේ ඇවිත් බලන්න. ඇත් ගොවිවෝ නැ.😂.


    ගොං ආතල් දෙන්න එපා මාමෙ. ඔය සතාට නිදහස කියන්නෙ මීටර් 100ක විතර වැට ටිකකුයි ⁣සිමෙන්ති පොකුනකුයිද.


    Why don't you find some solutions instead of complaining cricts Condemning

    Vry sad to hear pls sugest some solutions to people suronding you. Those who really love our country can makes a difference. My suggestion.

    Bring some brilliant ideas. if you looking at .. Politicians thief..it's not gona work.
    Talk about some positive ideas.


    Dawasata ekaparak hari lankawata monawa hari waradak keeewe nathnam hithata hari na neda?


    Pita rata ewunge pampori gahanna nam ape ewun tharam wena kawuruwath na! Unn pitarata idan upan ratatata niyawanawa! Puduma kuhaka yakku thamai newun! Labenne kothanada chance eka dunna upan ratata nathiwennama! Eeya!


    Please don’t try to be Panchali ‘s brother . Thanks
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,443
    1,358
    113
    Adelaide
    මොනවාද ඌ කියන්නේ පලවෙනි video එකනම් අව්ලක් නෑනේ.
    පම්පෝරි ගහන්න තරම් ලොකු දෙයක් Australia වල නෑ බන්. ලන්කාවට වඩා දියුනු උනාට පට්ටම දියුනු රටක් නෙමේ.
    Meka tamai atta. Et scene eka tiyenne godak un ehe yanna kalin wena kohewat travel karala na. Direct flight tiyena nisa godak unta transit ekakwat set wenne naa. Podi duupathe indan loku duupathata migrate wenawa. Passe itin lankawat ekka hemadema compare karanawa.
    :yes: :yes: :yes:

    mehe mona event ekak thibbath muu innawa ban camera ekath dik karagena.. Danselaka polime hitiyath oka enawa voice cut ganna mic eka dik karagena. event eka karana unuth muuwa henata uda thiyanawa muge channel eken publicity eka hambena nisa.. :baffled::angry:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,398
    7,502
    113
    Meka tamai atta. Et scene eka tiyenne godak un ehe yanna kalin wena kohewat travel karala na. Direct flight tiyena nisa godak unta transit ekakwat set wenne naa. Podi duupathe indan loku duupathata migrate wenawa. Passe itin lankawat ekka hemadema compare karanawa.
    Oya manussya habaiayi Australia wala rental crisis ehama katha karanne na bung. thawa oya horakam wena ewa (Car ehama) owa katha karanne naa.

    Rental wala polim video ehama tiktok ekee ona tharam thiyanawa


    Ewa th kiyanna ona, ethakota ewa ganath danagena prepare wela enne bung ena aya

    Indian channel wala kiyanawa bung, lanakwe channel wala kiyanne na :confused:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,292
    1,296
    113
    😀 ලංකාවට ආවම ගිහින් බලන්න රිදීගම සෆාරි එකේ අලි ඉන්න විදිහ ලංකාව බාල්දු කරල කතා කරන එක සමහරක්ට මාර චූන් එකක් යකඩ වැටවල් ගහල සීමිත ඉඩක හිරකරල ඉන්න අලින්ට මොකටද හෙන්ඩු


    මහත්තයා ......,"රාවනා යුගය"ගැන කතා කරලා තිබුනා ,බොහොම උජාරැවට Australia වෙි ටෙක්නික්ස් ගැනත් කතා කෙරවා.මහත්තයා සරලවම කියනවා නමි මොනවද ඔබ තුමා රාවනා යුගය ගැන දන්නෙ .ඉන්දියාවේ මෝදිත් පිලි ගත්තා අපේ රටෙි අහස් යානා යුගය.ඔබ තුමා කියන පරිදි අපි ට රාවනා යුගයට නැවත යන්න පුළුවන් නමි.ඔබතුමත් Australia ව දාලා ලංකාවට එනවා .කතා කෙරවට කමක් නැහැ ......තම මව් බිමට ගරහන්න එපා.ඔබ වැනිම ආත්මාර්තකාමි රට වැසියන් නිසයි අද අපේ රටට මෙහෙම වුනේ.225කට දොස් කියලා වැඩක් නැහැ බුද්ධිමත්ව සිතන්න රටෙි රට වැසියන් හොද වුනොත් තමයි පාලකයා හොඳවෙන්නෙ.මෙි කමෙන්ට් වලින්ම පෙනෙවා.ඔබ තුමා ට දක්වා ඇති ප්‍රතිචාර.කනගාටුයි ඔබ වැන්නන් ගැන.එන්න එපා ලංකාවට ඔහොම ඉන්න "ඩයල් එක"


    අලින්ට ඔය විදියට කරාට මට මතකයි ඔය රටේ වතුර බොනවා කියලා කොච්චර ඔටුවෝ මැරුවද. පින්නවල එහේම අලියෝ කොච්චර නිදහසේ ඉන්කවද ඇවිත් බලන්න එවත් පේන්නන. එයාලා හරිම ලස්සනට නාන්න යන විදිය පෝලිමට දම්වැල් නැ


    මේවගෙ ඉන්න අලි සදාකලික හිරෙ ඉන්න අලි.දන්නෙ නැති මගුල් කියවන්න එපා.හිනා යනවා.මේ අලි ඔය කුඩුවේම තමා මැරෙනකන්.


    රට ගියා ,ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ,ඒ වගේ පඩ ශෝ තමයි මේ.අපි නොදන්න අලි කිව්වලු,තමන්ගෙ පම්පෝරිය පෙන්නන්ඩ උපන් රටට ගරහන්න එපා,එක අලියකුට වරදක් උනා කියල මේ රටේ ඉන්න මිනිස්සු හැමෝම අලි මස් කන්නෙ නෑ අප්පුහාමි ,


    තවත් කයිවාරුවෙක්....😂😂😂


    😂 ලංකාවටම බැන බැන ඉදපල්ලා .මෙි අරක මෙහෙමයි මෙික මෙහෙමයි කියන එකෙක් විසදුමක් කියනවද රටක් හදන්න.අරු හොද නැ මු හොදා කිය කියා.රස්සාවල් ගන්න තමන් රැකෙන්න කියෙවිවා මිසක්. පමිපෝරි ගහන උන් ඉන්නේ අපේ රටෙත් රීදීගම ඔහොම තැනක් තියේ ඇවිත් බලන්න. ඇත් ගොවිවෝ නැ.😂.


    ගොං ආතල් දෙන්න එපා මාමෙ. ඔය සතාට නිදහස කියන්නෙ මීටර් 100ක විතර වැට ටිකකුයි ⁣සිමෙන්ති පොකුනකුයිද.


    Why don't you find some solutions instead of complaining cricts Condemning

    Vry sad to hear pls sugest some solutions to people suronding you. Those who really love our country can makes a difference. My suggestion.

    Bring some brilliant ideas. if you looking at .. Politicians thief..it's not gona work.
    Talk about some positive ideas.


    Dawasata ekaparak hari lankawata monawa hari waradak keeewe nathnam hithata hari na neda?


    Pita rata ewunge pampori gahanna nam ape ewun tharam wena kawuruwath na! Unn pitarata idan upan ratatata niyawanawa! Puduma kuhaka yakku thamai newun! Labenne kothanada chance eka dunna upan ratata nathiwennama! Eeya!


    Please don’t try to be Panchali ‘s brother . Thanks
    Umba me tikath uutama kiyapanko ban :lol: :lol: