මම නම් කොරන්ටින් පටන් ගන්න කාලේ වෙනකොට තිබ්බ පුකේ අමාරුවක් නිසා ගිටාර් එකක් ගත්තා ගහන්න දන්නෙත් නැතුව. මේකෙත් thread එකක් දැම්ම.
කොරන්ටින් ඉවරවෙනකොට කෝඩ් බලාගෙන සින්දු අටවන්න පුළුවන් උනා. 4/4, 6/8 සින්දු ගහන්න පුළුවන් දැන්. වම අතේ ඇගිලි නම් ඉවරයි. මේ ෆොටෝ එක නම් ටික දවසකට කලින් ගත්ත එකක්. දැන් මිට වඩා රිදෙනවා. ටයිප් කරන්නත් අමාරුයි.