කොරන්ටින් කාලේ මොනවද අලුතෙන් කලේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    1,992
    1,786
    113
    මම නම් කොරන්ටින් පටන් ගන්න කාලේ වෙනකොට තිබ්බ පුකේ අමාරුවක් නිසා ගිටාර් එකක් ගත්තා ගහන්න දන්නෙත් නැතුව. මේකෙත් thread එකක් දැම්ම.

    කොරන්ටින් ඉවරවෙනකොට කෝඩ් බලාගෙන සින්දු අටවන්න පුළුවන් උනා. 4/4, 6/8 සින්දු ගහන්න පුළුවන් දැන්. වම අතේ ඇගිලි නම් ඉවරයි. මේ ෆොටෝ එක නම් ටික දවසකට කලින් ගත්ත එකක්. දැන් මිට වඩා රිදෙනවා. ටයිප් කරන්නත් අමාරුයි.

    IMG_20200413_184558 (1).jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,387
    113
    • Career development එකට ඔන්ලයින් කෝස් එකක් අරගන කරගත්තා
    • හොඳ වගාවක් දැම්මා.. දැං අස්වැන්න කඩනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    3,729
    1,375
    113
    kandy
    අනම් මනම් templates හදලා විකුණන්න දැම්මා. පස්සෙ දන්නේ list කරන්න charge කරනවා කියලා. දැන් templates ටික විකිණෙනකන් බලන් ඉන්නවා. 😖
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    1,992
    1,786
    113
    • Career development එකට ඔන්ලයින් කෝස් එකක් අරගන කරගත්තා
    • හොඳ වගාවක් දැම්මා.. දැං අස්වැන්න කඩනවා.

    මාත් වගාවක් දැම්ම. මෑ කරල් සහ දඹල. තාම නම් නැ

    අනම් මනම් templates හදලා විකුණන්න දැම්මා. පස්සෙ දන්නේ list කරන්න charge කරනවා කියලා. දැන් templates ටික විකිණෙනකන් බලන් ඉන්නවා. 😖

    HTML ද ? හොද කොලටි එකක් හදා ගත්තොත් නම් සල්ලි තමා.

    Python vba wage ewa igen gaanwa
    Badde kulawamiya teledrama eka baluwawa
    Waga kala

    8-)8-)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,567
    3,265
    113
    Piliyandala
    Fiverr Account ekata kela wila uda balan innakota Client kenek ekka direct weda karanna patan gaththa.... Wede hondai.... Podi gaanak athatath gaththa gedara indan weda karagaman...
     
    • Like
    Reactions: Lahiru120

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,126
    386
    83
    kelaniya
    Arduino Projects දෙක තුනක් හැදුවා
    Drone සීන් එක ඉගෙන ගත්තා
    Advanced Java frameworks පොඩ්ඩක් බලාගත්තා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,415
    920
    113
    මම නම් කොරන්ටින් පටන් ගන්න කාලේ වෙනකොට තිබ්බ පුකේ අමාරුවක් නිසා ගිටාර් එකක් ගත්තා ගහන්න දන්නෙත් නැතුව. මේකෙත් thread එකක් දැම්ම.

    කොරන්ටින් ඉවරවෙනකොට කෝඩ් බලාගෙන සින්දු අටවන්න පුළුවන් උනා. 4/4, 6/8 සින්දු ගහන්න පුළුවන් දැන්. වම අතේ ඇගිලි නම් ඉවරයි. මේ ෆොටෝ එක නම් ටික දවසකට කලින් ගත්ත එකක්. දැන් මිට වඩා රිදෙනවා. ටයිප් කරන්නත් අමාරුයි.

    View attachment 79550

    math langadi practice karanna gaththa machan. me umba practice karapu widiha kiyapanko. mage loku progress ekak ne. umba exercises karada? nethnam ekama code eka eka digata gagaha practice unada?

    Quarantine kaale mainly kare nam wawanna gaththu eka thamai.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    1,992
    1,786
    113
    math langadi practice karanna gaththa machan. me umba practice karapu widiha kiyapanko. mage loku progress ekak ne. umba exercises karada? nethnam ekama code eka eka digata gagaha practice unada?

    Quarantine kaale mainly kare nam wawanna gaththu eka thamai.

    මම නම් කලේ ඉතින් බේසික් කෝඩ් ටික වෙන වෙනම පුරුදු උනා. CDEFGAB major, minor ටික. Gm Cm නම් ටිකක් අමාරුයි.
    ඊට පස්සේ 4 4 සින්දු වලින් පටන් ගත්තා. කෝඩ් මාරු වෙන එක තමයි මට නම් අමාරු උනේ. එකට මම කරේ ස්ට්‍රුම් කරන ගමන් ස්පීඩ් එක වෙනස් නොකර කෝඩ් මාරු කරන්න ඉගෙන ගත්තා. මුල් ටිකේ නම් බීට් එක මාරු කරන්න බැ ටිකක් වෙලා යනවා පැටලෙනවා. ටික දවසක් ඕක කරන කොට කෝඩ් මාරු කරන ලෙඩේ හරි යනවා. දිගටම පුරුදු වෙයන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,956
    4,160
    113
    Black Pearl
    • Office eke weda kala ewage iwarayak naha
    • Garden eka poddak haduwa
    • Side eken podi business wedak patan gatta

    Alutin technology deka thunak tibba list eke igenaganna. uda tika nisa time hoyaganna amaru una
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,264
    1,970
    113
    Online purchasing tama hobby eka .. sport shoes, clothes, electronic items, :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,098
    1,232
    113
    එලකිරියේත් ඉන්න මගේ යාලුවෙක් කියල අපහු DBMS කොර්ස් එකක් පටන් ගත්ත, රුක්ෂාන් කියල ඔස්ට්‍රේලිය්වේ ඉන්න ලංකවේ සර් කෙනේගේ.
    C, C++ අයම මුල ඉදල කරගෙන යනවා, ඔය අතරේ golang වලින් පොඩි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා අතල් එකට. coursera සේකුරිටි කොස් එකක් කරනවා.

    ඔය අතරේ මායා බන්දන බලනවා, ෆිල්ම් ටිකක් බැලුව, යන්ග් ශේල්ඩන් බලන්න පටන් ගත්ත...
    බණ ටිකක් වැඩිපුර අහනවා..

    Rukshan Athauda - DBMS lectures

    පොඩියට වගාවක් කර.. ගෙදර ඉදලම එක්සර්සයිස් කරන්න පටන් ගත්ත..
     
    • Like
    Reactions: animation