ekama code eka kochchara time ekak try karada ban?mata F eka allanna hena amarui ban. Barre codes walinda purudu une? Umba balapu lessions monawada? Dawasakata kochchara withara time ekak dammada wedeta. mata kohomahari meka goda daganna ona ban.
බා කෝඩ් නම් අමාරුයි බන් මැද හරියේ නම් බා කෝඩ් අවුලක් නැ.
දවසකට විනාඩි 30 ක් පැයක් වගේ තමයි බං. ඔෆිස් එකේ වැඩ තිබ්බ නිසා.
මම ලෙසන් කියලා බැලුවේ ඉස්ට්‍රුම් පැටර්න් තමයි. කෝඩ් අල්ලන විදිය නම් ඉතින් diagram එකක් ගත්තම තියෙනවනේ ෆින්ගර් නම්බෙර් එකත් එක්ක. youtube එකේ සින්දුවක නමක් ගහලා ගිටාර් ලෙස්සන් කියලා ගැහුවම එන ඒවා බැලුව.
දිගටම පුරුදු වෙයන්. මුල් කාලේ නම් මටත් හිතුන කිසිම progress එකක් නැ කියලා. ටිකක් යනකොට හරි ගියා.
මම නම් සින්දුවක් ගහනකොට බැරි කෝඩ් එකක් එනකොට එක නොගහ රිදම් එකට කෝඩ් මාරු කරන්න පුරුදු වෙනවා. පස්සේ බැරි එක ඇඩ් කරන්න ට්‍රයි කරනවා. උදා : D එකත් එක්ක D7 කෝඩ් එකක් තියෙන කොට. D7 එක play කරන්නේ නැ මුල් ටිකේ. එහෙම නැත්නම් D7 වගේ නම් තියෙන්නේ එක පාර එකට යන්න බැරි නම් D chord එක ගහනවා D7 එක වෙනුවට. මුලින්ම රිදම් එක සෙට් උනමා වැරදි ටික හදාගන්නවා.
ශේයාඩ් ෆින්ගර් තියෙන කෝඩ්ස් මාරු කරන්න පුරුදු උනා මුලින්ම.
D -> G -> Em -> C -> Am
මේ ටිකේ එකකින් එකට මාරු වෙනකොට shared finger එකක් තියෙනවා. මම එක use කරනවා නිකන් guide එකක් විදියට. (G chords එක 4 finger)
දිගටම පුරුදු වෙයන්. මම දන්නා විශාරද පොරක් කිව්වේ ගිටාර් එක සැහෙන්න අමාරු ඉන්ස්ට්‍රුමන්ට් එකක්. එක නිසා ටිකක් කල් යනවා.