කොරන්ටින් කාලේ මොනවද අලුතෙන් කලේ

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    එලකිරියේත් ඉන්න මගේ යාලුවෙක් කියල අපහු DBMS කොර්ස් එකක් පටන් ගත්ත, රුක්ෂාන් කියල ඔස්ට්‍රේලිය්වේ ඉන්න ලංකවේ සර් කෙනේගේ.
    C, C++ අයම මුල ඉදල කරගෙන යනවා, ඔය අතරේ golang වලින් පොඩි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා අතල් එකට. coursera සේකුරිටි කොස් එකක් කරනවා.

    ඔය අතරේ මායා බන්දන බලනවා, ෆිල්ම් ටිකක් බැලුව, යන්ග් ශේල්ඩන් බලන්න පටන් ගත්ත...
    බණ ටිකක් වැඩිපුර අහනවා..

    Rukshan Athauda - DBMS lectures

    පොඩියට වගාවක් කර.. ගෙදර ඉදලම එක්සර්සයිස් කරන්න පටන් ගත්ත..

    BDSM වගේ දැක්කෙ :lol::lol::lol::lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,777
    2,801
    113
    බා කෝඩ් නම් අමාරුයි බන් මැද හරියේ නම් බා කෝඩ් අවුලක් නැ.
    දවසකට විනාඩි 30 ක් පැයක් වගේ තමයි බං. ඔෆිස් එකේ වැඩ තිබ්බ නිසා.
    මම ලෙසන් කියලා බැලුවේ ඉස්ට්‍රුම් පැටර්න් තමයි. කෝඩ් අල්ලන විදිය නම් ඉතින් diagram එකක් ගත්තම තියෙනවනේ ෆින්ගර් නම්බෙර් එකත් එක්ක. youtube එකේ සින්දුවක නමක් ගහලා ගිටාර් ලෙස්සන් කියලා ගැහුවම එන ඒවා බැලුව.

    දිගටම පුරුදු වෙයන්. මුල් කාලේ නම් මටත් හිතුන කිසිම progress එකක් නැ කියලා. ටිකක් යනකොට හරි ගියා.

    මම නම් සින්දුවක් ගහනකොට බැරි කෝඩ් එකක් එනකොට එක නොගහ රිදම් එකට කෝඩ් මාරු කරන්න පුරුදු වෙනවා. පස්සේ බැරි එක ඇඩ් කරන්න ට්‍රයි කරනවා. උදා : D එකත් එක්ක D7 කෝඩ් එකක් තියෙන කොට. D7 එක play කරන්නේ නැ මුල් ටිකේ. එහෙම නැත්නම් D7 වගේ නම් තියෙන්නේ එක පාර එකට යන්න බැරි නම් D chord එක ගහනවා D7 එක වෙනුවට. මුලින්ම රිදම් එක සෙට් උනමා වැරදි ටික හදාගන්නවා.

    ශේයාඩ් ෆින්ගර් තියෙන කෝඩ්ස් මාරු කරන්න පුරුදු උනා මුලින්ම.

    D -> G -> Em -> C -> Am

    මේ ටිකේ එකකින් එකට මාරු වෙනකොට shared finger එකක් තියෙනවා. මම එක use කරනවා නිකන් guide එකක් විදියට. (G chords එක 4 finger)

    දිගටම පුරුදු වෙයන්. මම දන්නා විශාරද පොරක් කිව්වේ ගිටාර් එක සැහෙන්න අමාරු ඉන්ස්ට්‍රුමන්ට් එකක්. එක නිසා ටිකක් කල් යනවා.

    ela. F code eka allanne Barre Code ekenda normal widihatada? Mata dewidihatama F eka amarui. Eka finger eken strings 2k allanna thiyenawane Normal widihata alluwath.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    අනම් මනම් templates හදලා විකුණන්න දැම්මා. පස්සෙ දන්නේ list කරන්න charge කරනවා කියලා. දැන් templates ටික විකිණෙනකන් බලන් ඉන්නවා. 😖
    send me link pls