කොරනා_ප්‍රශ්න_ටිකක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරනා_ප්‍රශ්න_ටිකක්

    සෞක්‍ය අංශ සම්බන්ද කෙනෙක් හෝ මේ ගැන දන්නා කෙනෙක් මේ ප්‍රශ්න වලට පොඩි පැහැදිලි කිරිමිඅක් කරනවාද හැමෝටම වැදගත් වෙයි

    1. 3 ply surgical mask එකක් උපරිම පැය 8ක් වගේ නේ දාන්න පුළුවන්
    එක පාරට වඩා දාන්න බැහැනේ ?

    2. N95 face mask එකක් එක පාරකට වඩා දාන්න පුලුවන්ද ?
    කොච්චර කලෙකටද ?

    3.

    3. අත හෝදන්න හොද ස්ප්රිට් එකක් කියනවාද ලාබ දායක ? ෆාමසි සර්ජිකල් ස්පිර්ට් එකක් ඇති කියලා දැක්කා

    4. නිකමට හරි අසාදානයක් වුනා නම් අපි යන්න ඕනේ කොහෙටද ?
    කොලබ නම් IDH ? ජාතික රෝහල වගේ නගරෙන් පිට තැන් වල රෝහල් වල උන රෝගීන්ව
    ඇතුලත් කරගන්නවාද ?

    5. 3 ply surgical mask හරි N95 face mask කොලබින් ගන්න තැනක් කියනවාද ?අලුත් ප්‍රයිස් එක්ක

    රේප් දෙනවා උදව් කරන හැමෝටම
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    hosp.png
     
    • Like
    Reactions: KavinduDD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    1. 3ply 20rs
    3. Alcohol thiyena hand wash ekak
    5. Pharmacy wala thiyenawa ban. Eth petti pitin nam dena ekak na

    Puluwan kamak thiyenawa nam cmb walin pita palathakata palayan
     
    • Like
    Reactions: KavinduDD

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සෞක්‍ය අංශ සම්බන්ද කෙනෙක් හෝ මේ ගැන දන්නා කෙනෙක් මේ ප්‍රශ්න වලට පොඩි පැහැදිලි කිරිමිඅක් කරනවාද හැමෝටම වැදගත් වෙයි

    1. 3 ply surgical mask එකක් උපරිම පැය 8ක් වගේ නේ දාන්න පුළුවන්
    එක පාරට වඩා දාන්න බැහැනේ ?

    හරියට නම් පැය 3,4 ක් තමයි උපරිම.

    2. N95 face mask එකක් එක පාරකට වඩා දාන්න පුලුවන්ද ?
    කොච්චර කලෙකටද ?

    N95 reusable. ඒත් 3 වරකට වඩා පවිච්ච්චි කරන්න එපා.surgical mask හොයාගන්න බලන්න.

    3.

    3. අත හෝදන්න හොද ස්ප්රිට් එකක් කියනවාද ලාබ දායක ? ෆාමසි සර්ජිකල් ස්පිර්ට් එකක් ඇති කියලා දැක්කා

    Saniscrub හරි Stralalium හරි ගන්න

    4. නිකමට හරි අසාදානයක් වුනා නම් අපි යන්න ඕනේ කොහෙටද ?
    කොලබ නම් IDH ? ජාතික රෝහල වගේ නගරෙන් පිට තැන් වල රෝහල් වල උන රෝගීන්ව
    ඇතුලත් කරගන්නවාද ?

    කිරියේ කෙනෙක් දාලා තිබුනා යන්න ඕන තැන්

    5. 3 ply surgical mask හරි N95 face mask කොලබින් ගන්න තැනක් කියනවාද ?අලුත් ප්‍රයිස් එක්ක

    surgical mask දැන් නම් ගොඩක් ඉවරයි.නවලෝකේ තියනවා 4,5 ක් වගේ ගන්න නම්.N95 face mask නම් Hayleys Haycarb එකේ තියනවා.තව තියන තැන් ඇති.

    රේප් දෙනවා උදව් කරන හැමෝටම

    :yes::yes:
     
    • Like
    Reactions: KavinduDD