කොරනා_ප්‍රශ්න_ටිකක්
සෞක්‍ය අංශ සම්බන්ද කෙනෙක් හෝ මේ ගැන දන්නා කෙනෙක් මේ ප්‍රශ්න වලට පොඩි පැහැදිලි කිරිමිඅක් කරනවාද හැමෝටම වැදගත් වෙයි
1. 3 ply surgical mask එකක් උපරිම පැය 8ක් වගේ නේ දාන්න පුළුවන්
එක පාරට වඩා දාන්න බැහැනේ ?
2. N95 face mask එකක් එක පාරකට වඩා දාන්න පුලුවන්ද ?
කොච්චර කලෙකටද ?
3.
3. අත හෝදන්න හොද ස්ප්රිට් එකක් කියනවාද ලාබ දායක ? ෆාමසි සර්ජිකල් ස්පිර්ට් එකක් ඇති කියලා දැක්කා
4. නිකමට හරි අසාදානයක් වුනා නම් අපි යන්න ඕනේ කොහෙටද ?
කොලබ නම් IDH ? ජාතික රෝහල වගේ නගරෙන් පිට තැන් වල රෝහල් වල උන රෝගීන්ව
ඇතුලත් කරගන්නවාද ?
5. 3 ply surgical mask හරි N95 face mask කොලබින් ගන්න තැනක් කියනවාද ?අලුත් ප්‍රයිස් එක්ක
රේප් දෙනවා උදව් කරන හැමෝටම