කොරියන් බඩුවක්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කොරියන් බඩුවක්

    මචන් ලා කොරියන් බඩු ගෙන්නන තැනකින් පොඩි අයිටම් එකක් ගත්තා air fresh කරන එකක් කියලා හිතල ගත්තේ ඕසෝන් වායුව හදන එකක් දෝත් කියල හිතුනා මේක පිළිබද සියලු විස්තර කොරියන් බාෂාවෙන් විතරයි තිබෙන්නේ කව්රුහරි දන්නා කෙනෙක් මේකෙන් කෙරෙන හරිම දේ කියන්න

    ZgJ0qrm.jpg


    lhT6uCP.jpg


    dTTcFRL.jpg


    විදුලිය සපයුවම මෙන්න මේවගේ දුමක් එනවා ටිකක් සිතල ඇත ටිකක් වෙලා තිබ්බම අතේ ජලවාෂ්ප බැදෙනවා පොඩ්ඩක්

    A6Yejkn.jpg


    model- HU-4542C
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    humidifier 1k wage.wathaye thiyena jala washpa pramanaya wadikaranawa mama hithanne.
     
    • Like
    Reactions: Vidu89

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    එකියන්නේ මේක මෙහෙට වැදගත් දෙයක් නෙවේද බන් මද 3 එක්ක තියෙන්නේ මොකද්ද බන් O3ද
    dawasema AC eke innawanma welena 1 adu karaganna puluwan.naththan ithin normal condition waladinam mehe kohomath humidity 1 wadiy ne ban.
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    orzone hadenavanm khmath hnda nha ! orzone kiyanne minissunta visha vaayuvak

    ඕසෝන් වලින් වායුව ෆ්‍රෙෂ් කරනවා නේද ebay එකේ තියනවා ඕසෝන් වායුව හදන ෆ්‍රෙෂ්නර තව ඕසෝන් වායුවෙන් එළවලු පලතුරු වල විස ඉවත් කරන්න ගන්නවා නේද
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,577
    10,130
    113
    Whether in its pure form or mixed with other chemicals, ozone can be harmful to health. When inhaled, ozone can damage the lungs. Relatively low amounts of ozone can cause chest pain, coughing, shortness of breath and, throat irritation. - google result
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Whether in its pure form or mixed with other chemicals, ozone can be harmful to health. When inhaled, ozone can damage the lungs. Relatively low amounts of ozone can cause chest pain, coughing, shortness of breath and, throat irritation. - google result

    https://www.ebay.com/itm/7W-Home-Air-Ozone-Purifier-Sterilization-Filter-Oxygen-Ionizer-Generator-Cleaner/401742991388?hash=item5d89bf901c:g:uowAAOSwXu1cpXeF

    https://www.ebay.com/itm/220V-400mg-h-Food-Ozone-Generator-Ozonator-Water-Sterilizer-Air-Purifier-Fruit/202639775316?hash=item2f2e459654:g:D~wAAOSwOKlcnxOK


    s-l1600.jpg


    s-l1600.jpg
    ]


    එතකොට මචන් මේවා මොනවද