එකියන්නේ මේක මෙහෙට වැදගත් දෙයක් නෙවේද බන් මද 3 එක්ක තියෙන්නේ මොකද්ද බන් O3ද
humidifier ekak nan lankaawata echchara wadagath na ban , ape waathaye oona tharan jalawaashpa thiyenawa ne
ooka hondai Saudi wage innakota , Ac ekath ekka use karanna
එකියන්නේ මේක මෙහෙට වැදගත් දෙයක් නෙවේද බන් මද 3 එක්ක තියෙන්නේ මොකද්ද බන් O3ද
තොත්ත බබා;24414503 said:humidifier ekak nan lankaawata echchara wadagath na ban , ape waathaye oona tharan jalawaashpa thiyenawa ne
ooka hondai Saudi wage innakota , Ac ekath ekka use karanna
Humidifier එකක් නේද ? බලපන් ඔකේ වතුර අයින් කරනල දවස් 2න 2ට සබන් දාල හෝදන්න ඕනේ...එහෙම නැතුව පාවිච්චි කරන්න එපා ...ලංකවේ ඕකෙන් මොනා කරන්නද .....