කොරියන් බඩුවක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,135
    9,430
    113
    එකියන්නේ මේක මෙහෙට වැදගත් දෙයක් නෙවේද බන් මද 3 එක්ක තියෙන්නේ මොකද්ද බන් O3ද


    humidifier ekak nan lankaawata echchara wadagath na ban , ape waathaye oona tharan jalawaashpa thiyenawa ne
    ooka hondai Saudi wage innakota , Ac ekath ekka use karanna
     
    • Like
    Reactions: QD006 and Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    තොත්ත බබා;24414503 said:
    humidifier ekak nan lankaawata echchara wadagath na ban , ape waathaye oona tharan jalawaashpa thiyenawa ne
    ooka hondai Saudi wage innakota , Ac ekath ekka use karanna

    eka thamai bn hariyata danaganne kohomada
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන් මට යාලුවෙක් ගෙනත් දුන්නා එයාර් ෆියුරිෆයර් එකක් වාහනේට හයි කරන්න
    ඒකට පවර් දීලා එයාර් වෙන්ට් එකකට හයි කරන්න තියෙන්නෙ
    හැබැයි ඒක දිගටම දාපුවහම හුස්ම ගන්න අමාරු වගේ උනා
    මම පස්සෙ රිවිව්ස් ලියවල බලපුවහම එයා පියුරිෆයර් දිගටම යූස් කරන්න හොද නැතිලු
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    humidifier walin lankawe ayata wedak nathi tharam.

    ganna oona nam dehumidifier ekak
    air purifier

    ac ekak

    use sealed area
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Humidifier එකක් නේද ? බලපන් ඔකේ වතුර අයින් කරනල දවස් 2න 2ට සබන් දාල හෝදන්න ඕනේ...එහෙම නැතුව පාවිච්චි කරන්න එපා ...ලංකවේ ඕකෙන් මොනා කරන්නද .....
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    NSqESpw.jpg
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Humidifier එකක් නේද ? බලපන් ඔකේ වතුර අයින් කරනල දවස් 2න 2ට සබන් දාල හෝදන්න ඕනේ...එහෙම නැතුව පාවිච්චි කරන්න එපා ...ලංකවේ ඕකෙන් මොනා කරන්නද .....

    ඒවගේ මචන්
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    oka ape ratawalata hariyanne na. ape humidity ambanekata wadi. apita one dehumuditifiers.