කොරියන් යන්න පුලුවන්ද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල මටත් මීටර් වුනේ.

    ලංකාවෙන් කොරියන් යවන්නෙ කම්කරු ජොබ් වලටනෙ ගොඩක්ම..

    එහෙම නැතුව කොරියන් භාෂාව ඉගෙනගෙන ලංකාවෙ Experiance , Paper Qualifications වලින් කොරියාවෙ ප්‍රොෆෙෂනල් ජොබකට යන්න විදියක් නැද්ද සිංහලු?
     
    • Dislike
    • Like
    Reactions: EVC and lasankandy