එකෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල මටත් මීටර් වුනේ.
ලංකාවෙන් කොරියන් යවන්නෙ කම්කරු ජොබ් වලටනෙ ගොඩක්ම..
එහෙම නැතුව කොරියන් භාෂාව ඉගෙනගෙන ලංකාවෙ Experiance , Paper Qualifications වලින් කොරියාවෙ ප්‍රොෆෙෂනල් ජොබකට යන්න විදියක් නැද්ද සිංහලු?