කොරියන් යමුද?

Pixels

Junior member
  • Dec 7, 2017
    24
    6
    8
    කොරියානු භාෂාව අපට විශේෂයෙන් වැදගත් වන්නේ දකුණු කොරියාවේන් ශී‍්‍ර ලාංකිකයන්ට ලැබෙන්නා වූ රැකියා අවස්ථා නිසාය. මන්ද යත් ඔබට කොරියානු රටේ රැකියාවක් කිරීමට අවශ්‍ය නම් මුලිකවම ඔබ එම රට මගින් පවත්වනු ලබන තරග විභාගය අනිවාර්යයෙන්ම සමත් විය යුතුය.

    මා විසින් සාදන ලද pixels නම් වූ පහත සඳහන් app එක තුලින් ඔබට කොරියානු භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගත හැකිය.අවශ්‍ය වන්නේ විශ්වාසය සහ උනන්දුව පමණි.
    පහත සඳහන් වන්නේ app එක පරිගණකය තුල ස්ථාපිත කරගන්න ආකාරයයි :yes:




    කොරියානු පාඩම් මාලාව software CD එකක් තුලින් ලාබාගන්න..
    0717541748 අමතන්න......Online Exam එකද ඇතුලත් කර ඇත.





    https://www.bestchange.com/?p=438467

    පුලුවන්නම් උඩ ලින්ක් එකෙන් ගිහින් exchangers click කරලා මට සප් එකක් දෙන්න හොදේ
    ස්තුතියි!!:):)
     
    Last edited:

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මචන් 1350 යි වෙන්නේ මොකද මට මේක හදන්න වියදමක් ගියා ඒකයි :)

    Ela Mcn Padam okkoma tiyenawada oke? and uba okata secure ekak danmd ekak gttma anikata ussanna bari wenna?:cool:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    දැක්ක ගමන් කොරියන් යන්න ලේස්ති වෙලා ඔක්කොම අතහරින්න එපා දැන් කොරියන් යන එක ලේසි නැහැ 30000 කින් විතර 1000-2000 වගේ ගන්නේ අනික විභාගේ පාස් වෙලා දැන් කොරියන් යන්න බැහැ උබ මේක විකුනන එක හරි අඩුම තරමේ එලකිරි උන්ට 1000ට වත් දියන්