කොරියන් රෙස්කියු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මටනම් පේන්නේ මුන් කොරියන් රෙස්කියු ටීම් එකට වැඩේ කරන්න දෙන්නේ නැතුව දගලනවා වගේ සීන් එකක්. කොහොමත් නයි දෙරණේ දාපු එකක් ඉතින්.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    බලෙන් දෙන සීන් එකක් තමා. අන්තිමට ලංකාවෙ එවුන් පන්නලා දාල අරුන් සෙට් එක මිනිහව බේරගෙන. ඒ විඩියො එක යන්තන් දාල ඉවර කරා. යක්ක හරක් සෙට් උනොත් ගූ කරල නතර කරන්නෙ. මුන් කීදෙනෙක් නම් මරල ඇද්ද ඔය වගේ.

    මෙහෙම මරපු ප්‍රසිද්ධ මනුස්සයෙක් තමා ආනන්ද වෙඩිසිංහ. මිනිහගෙ කොන්දටයි මොලේටයි ඩැමේජ් වෙලා තිබුනෙ බත් කන හරක් ඒ මනුස්සයාගෙ හෙල්මට් එක ගලවන්න පොරකාපු එකෙන්
     
    ගූ මිඩියා චැනල් වලින් මේ වගේ ගන්කබර සීන් පෙන්නුවාම මිනිස්සු හිතන්නේ මේක හෙන වීර කමක් කියලා. හරියට රෙස්කියු සිස්ටම් එකක් තියන රටක මේ වගේ කරන එක හෙනම ගොන් ඉතින්. ලංකාවේ මිනිස්සුන්ගේ First aid, PPE දැනුම ගොඩක්ම අඩුයි. ඉස්කොලවලවත් කිසිදෙයක් උගන්නනේ නැ. ලිංගික අධ්‍යාපනය ඕන කියලා කෑගහන එවුන් ඕවට කගහන්නේ නැ කරුමෙට.

    වීරයෝ වෙන්න යනව. 😩
    ow ban
    ------ Post added on Jun 12, 2023 at 5:14 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපෝ ඔවු. එහෙම සීන් එකක් තමයි...
    හිරවෙච්ච එකාගෙ ඇඟ උඩත් නැගල ලොරි මූණ උස්සන්න දඟලනවද කොහෙද...😂

    රෙස්කියු ටීම් එක කරානං වැඩි සද්ද බද්ද නැතුව, හිමිහිට ඕක ජැක් කරල අර මිනිහව එළියට ගන්නව...