කොරියන් වීසා counseling ,help

Feb 23, 2015
542
45
0
South korea
කොරියන් වීසා counseling ,help

යහලුවනේ,දන්න කියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ.මම වැඩ කරන office එකෙන් කොරියාවට student visa ගෙන්වනවා, මට ලංකාවේ counseling office එකක් පටන් ගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද.නීතිමය තත්ත්වය පොඩ්ඩක් කියල දෙන්න.මම දැනට ජීවත් වෙන්නෙ කොරියාවේ.ස්තුතියි.bump එකක් දාගෙන යන්න
 
Last edited:
  • Like
Reactions: netlife007

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    උබම ඔෆිස් ජොබ් එකක් ද කරන්නේ? ස්ටුඩන්ට් විස කරන්නේ උබද?