කොරියානු දුම්රිය

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කොරියානු දුම්රිය

    100 km දුරගෙවාගෙන තම ගමනාන්නයට පැමිණි පසු කොරියානු දුම්රිය මැදිරියක ඇතුලත දර්ශනයක්. මිනිසුන්ගේ සිතුවිලි , ආකල්ප වෙනස් නොවන තාක් කල් අපේ රට ?

    51128978_2472606386087423_7243792417235664896_n.jpg

    51191906_2472606396087422_8136506742713352192_n.jpg

    From - Ranganath Handagala
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මේක දැක්ක ගමන් මතක් උනේ බුකියේ ෂෙයා උන අර කැත නැතුව රටකජු පොතු බිමට දාපු මනුස්සයගේ ෆොටෝ එක..:oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක්කොටම කලින් තද නීති ගේන්න ඕනේ බන් නැතුව මේකේ ඉන්න කාලකන්නි හදන්න බෑ. පොඩ්ඩක් උදාහරනෙකට බලපන් ගෝටා ඒ කාලේ හදපු පාක් වලට ආරක්ෂක අමාත්‍යාංශය කට්ටිය දාල තිබ්බ. පිස්සු කෙලින්න, රස්තයාදු ගහන්න බෑ. වෙනමම ඉන්නවා නඩත්තු කරන්න. නීති තදයි. දැන් බලපන් බලු බල්ලෙක් නෑ ඒවා බලාගන්න කුඩු කාරයොයි, හොරුයි, රස්තියාදු කාරයොයි. මන් දැක්ක අලුතින් ගෙනාපු කොච්චි වලට බුලත් කෙල ගහල. ඔක්කොටම කලින් බුලත් හපයෝ ටික මට්ටු කරන්න ඕනේ. ප්‍රසිද්ද ස්ථාන වල බුලත් කෑවොත් හිර දඩුවම් දෙන්න ඕනේ. නැතුව මේ රට හදන්න බෑ :no:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    සහතික ඇත්ත
     
    • Like
    Reactions: Silly point

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අම්මට ඔය train එකක් ලංකාවේ දැම්මනම් seats වලට කොහොම පොර කමක් කයිද?
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඔක්කොටම කලින් තද නීති ගේන්න ඕනේ බන් නැතුව මේකේ ඉන්න කාලකන්නි හදන්න බෑ. පොඩ්ඩක් උදාහරනෙකට බලපන් ගෝටා ඒ කාලේ හදපු පාක් වලට ආරක්ෂක අමාත්‍යාංශය කට්ටිය දාල තිබ්බ. පිස්සු කෙලින්න, රස්තයාදු ගහන්න බෑ. වෙනමම ඉන්නවා නඩත්තු කරන්න. නීති තදයි. දැන් බලපන් බලු බල්ලෙක් නෑ ඒවා බලාගන්න කුඩු කාරයොයි, හොරුයි, රස්තියාදු කාරයොයි. මන් දැක්ක අලුතින් ගෙනාපු කොච්චි වලට බුලත් කෙල ගහල. ඔක්කොටම කලින් බුලත් හපයෝ ටික මට්ටු කරන්න ඕනේ. ප්‍රසිද්ද ස්ථාන වල බුලත් කෑවොත් හිර දඩුවම් දෙන්න ඕනේ. නැතුව මේ රට හදන්න බෑ :no:
    මේ කතාව ඇත්ත බන්.ලංකාවෙ උන් යන්නෙ සක්කිලි ක්‍රමේට.උන්ව හදන්න නම් අනිවා නීති තද කරන්න ඔනා,නැතුව බෑ:dull: