කොරියානු භාෂා විභාගය | Korean Language Exam
මචන්ලා මේ සැරේ (2012) කොරියානු භාෂා විභාගය ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මෙතනට එකතු වෙලා Group එකක් හදා ගමුද? විභාගය ලියන්න දැනටමත් සුදානම් අය, තවමත් සුදානම් නැති අය වගේම එකී මෙකි නොකී සියලුම දෙනාට ආරාධනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ සම්බන්ධයෙන් තියෙන ගැටළු, අවස්ථා කතා කරමු.
කොරියාවේ යන්න අදහසක් නැතත් එළකිරි යාළුවන් හැමෝගෙන්ම උදවුවක් බලාපොරොත්තු වෙනවා. Bump එකක් දීල අපේ Thread එක උඩට අරන් දෙන්න. බොහොම ස්තුති.