කොරියානු භාෂා විභාගය | Korean Language Exam

Elaaz

Member
Apr 23, 2012
821
37
0
කොරියානු භාෂා විභාගය | Korean Language Exam

මචන්ලා මේ සැරේ (2012) කොරියානු භාෂා විභාගය ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මෙතනට එකතු වෙලා Group එකක් හදා ගමුද? විභාගය ලියන්න දැනටමත් සුදානම් අය, තවමත් සුදානම් නැති අය වගේම එකී මෙකි නොකී සියලුම දෙනාට ආරාධනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ සම්බන්ධයෙන් තියෙන ගැටළු, අවස්ථා කතා කරමු.

කොරියාවේ යන්න අදහසක් නැතත් එළකිරි යාළුවන් හැමෝගෙන්ම උදවුවක් බලාපොරොත්තු වෙනවා. Bump එකක් දීල අපේ Thread එක උඩට අරන් දෙන්න. බොහොම ස්තුති.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    nZy8.jpeg
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan october wala neda exam thiyenne

    machan uba class yanawaa, sylabus1 keyapanko, mata class yanna welawak ne ban, net1n hoyanwath egana ganna baluwe
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    Bump දැම්ම හැමෝටම තැන්ක්ස් මචන්ලා

    මමත් එනවා මගේ වසය මදි සහෝ මට තාම 19 මාර සින් එක මාත් කොරියන් යනවා වයස හරි ගිය ගමන්

    මම දන්නා විදිහට නම් අවුරුදු 19 කියන්නේ යන්න පුළුවන්. මම හෙට මේ ගැන හරියටම කියන්නම් මචන්. හෙට මට Class මචන්.

    කොරියාවේ මොනාද බං තියන රස්සා

    දැනට මම දන්න ගිහින් ඉන්න හැමෝම නම් කරන්නේ කම්කරු රස්සා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ ගැන කියන්න යාලුවනේ.

    machan october wala neda exam thiyenne

    machan uba class yanawaa, sylabus1 keyapanko, mata class yanna welawak ne ban, net1n hoyanwath egana ganna baluwe

    දැනට තියෙන ආරංචි වලට අනුව නම් ඔක්තෝම්බර් මාසේ තමා තියෙනවා කියන්නේ. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මම Class යනවා මචන්. මටත් වෙලාව නම් නෑ මචන්. ඒත් වෙලාවක් හදාගන්න ඕනේ. මොකද වැඩේට මහන්සි වෙන්න වෙනවනේ. පුළුවන් උදවුවක් කරන්නම් මචන්.

    Apith Set

    එල එල දිගටම මේ ගැන කතා කරමු මචන්.

    adoow machn la Korea yanna wayas seemawak thiyenawada ?

    මම දැනට දන්නා විදිහට නම් වයස 18 - 40 මචන්. මම හෙට ඒක හරියටම බලලා කියන්නම්.
     
    Last edited:
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    BUMP........italy yannawath lagadi ohoma exam ekak thiyanawa poddk hoyala balapalla mama italian clz ekakata yanawa ekata ohoma yanna inna ekek enawa uta oka kiyala thiyenne amathi kenek uta italian igenaganna kiyala italy walin kattiya awith thama wede karanna italian puluwan wenna one hebai poddk ekatath try ekaka dapalla
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    BUMP........italy yannawath lagadi ohoma exam ekak thiyanawa poddk hoyala balapalla mama italian clz ekakata yanawa ekata ohoma yanna inna ekek enawa uta oka kiyala thiyenne amathi kenek uta italian igenaganna kiyala italy walin kattiya awith thama wede karanna italian puluwan wenna one hebai poddk ekatath try ekaka dapalla

    uba clss yanawada..koheda yanne ?
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    දැන් කොරියාවේ යන්න කැමති අය ඉන්නේ මෙච්චරද?
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    BUMP........italy yannawath lagadi ohoma exam ekak thiyanawa poddk hoyala balapalla mama italian clz ekakata yanawa ekata ohoma yanna inna ekek enawa uta oka kiyala thiyenne amathi kenek uta italian igenaganna kiyala italy walin kattiya awith thama wede karanna italian puluwan wenna one hebai poddk ekatath try ekaka dapalla

    oya gon amathiyange lanu kanne nathuwa edapan :no::no::angry:

    mona ethalieda ban, italy inna euntath rassa ne me dawaswala, unge economy1 kadan watila, anjakoros wela inne, lankawa hodai eta wada, borunam hoyala balapan, aduma tharame news wath ahapan