මචන්ලා මේ සැරේ (2016) කොරියානු භාෂා විභාගය ලියන්න ඉන්නෙ කවුද හැමතැනම බෝර්ඩ් ගහලා (cls ad
) මම යන්න කියලා හිතුවෙ exam කවද විතරද තියෙන්නෙ? cls යන අය එලකිරියෙ ඉන්නවද?? තව පාස් පේපර්,විබහගෙට උදවුවෙන මොනවා උනත් කමක් නැ මෙකෙ දන්න cls යන අයටත් cls යන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි
