කොරියානු භාෂා විභාගය | Korean Language Exam

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
oya gon amathiyange lanu kanne nathuwa edapan :no::no::angry:

mona ethalieda ban, italy inna euntath rassa ne me dawaswala, unge economy1 kadan watila, anjakoros wela inne, lankawa hodai eta wada, borunam hoyala balapan, aduma tharame news wath ahapan

:yes:යන්නම ඔනේ නම් බොට්ටුවක නැගලා හොරෙන් පලයන් එක ඊට වඩා හොදයි
 
Feb 26, 2009
849
62
0
මෙතන
oya gon amathiyange lanu kanne nathuwa edapan :no::no::angry:

mona ethalieda ban, italy inna euntath rassa ne me dawaswala, unge economy1 kadan watila, anjakoros wela inne, lankawa hodai eta wada, borunam hoyala balapan, aduma tharame news wath ahapan

mata oya kagenwath visa one ne bn mata visa gahala thiyenne mage ammai thathai dennama italy inne mn kiuwe mn yana clz ekata ehema ekek enawa kiyala mama ehema yanna inna kiyala neme, economy ekanm italy walata witharak nemene bn loke godak ratawalata ehemane anika rassa thibbath ewata den italian nethuwa gannane bn italian thiyanawanm job ekak hoyaghnna beri kamak ne ape family ekek bageta bagayak inne italy swiss bn .
 
Last edited:

Elaaz

Member
Apr 23, 2012
821
37
0
ගමයා;12705395 said:
මමත් පන්තී යනවා :)

එල එල. කොහොම හරි ගොඩදාගන්න ඕනේ මචන්.

machan oya exam amaruida

ගොඩක්ම අමාරු නෑ මචන්. කැමති නම් සෙට් වෙලා ලියමු. මම නම් දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ මචන්.
 
liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කස්ටියගේ කිසි උනන්දුවක් නැනේ

    එල එල. කොහොම හරි ගොඩදාගන්න ඕනේ මචන්.

    ගොඩක්ම අමාරු නෑ මචන්. කැමති නම් සෙට් වෙලා ලියමු. මම නම් දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ මචන්.

    කෝ බන කස්ටිය මදි නේ එන්න එන්න එන්න්න්න කොරියා යන්න එන්න............
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    ම‍චංල මට දුර පේන් නැති කේස් එකක් තියනව.. එ වුනාට මගේ පාස්පෝට් එකේවත් කොරියන් ඇඩ්මිසන් එකේ වත් පොටෝ වල කන්නාඩි දාගන නෙමේ ඉන්නේ.. මගේ යාලුවෙක් කිවුව ඇස් වල කේස් තියනවනන් ඇඩ්මිසන් එකට පොටෝ ගද්දිත් කන්නාඩි දාල ගන්න ඕනෙ කියල නැත්තන් මෙඩිකල් පේල් කරනවලු මම දැන් ඇඩ්මිසන් දාල ඉවරයි ..:baffled::baffled::baffled::baffled:. මම බදුල්ලේ විදේශ් සේවා එකටත් කතා කලා.. එතකොට වුන් කිවුව හරියටම කියන්න බෑ කියල සදුද ට කෝල් කරන්න කියල.. හරියටම විස්තරයක් දැන ගන්නේ කොහෙමද???????????
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ම‍චංල මට දුර පේන් නැති කේස් එකක් තියනව.. එ වුනාට මගේ පාස්පෝට් එකේවත් කොරියන් ඇඩ්මිසන් එකේ වත් පොටෝ වල කන්නාඩි දාගන නෙමේ ඉන්නේ.. මගේ යාලුවෙක් කිවුව ඇස් වල කේස් තියනවනන් ඇඩ්මිසන් එකට පොටෝ ගද්දිත් කන්නාඩි දාල ගන්න ඕනෙ කියල නැත්තන් මෙඩිකල් පේල් කරනවලු මම දැන් ඇඩ්මිසන් දාල ඉවරයි ..:baffled::baffled::baffled::baffled:. මම බදුල්ලේ විදේශ් සේවා එකටත් කතා කලා.. එතකොට වුන් කිවුව හරියටම කියන්න බෑ කියල සදුද ට කෝල් කරන්න කියල.. හරියටම විස්තරයක් දැන ගන්නේ කොහෙමද???????????

    macho
    admisson ehemath gaththanam vediya hithanna epa
    vela thiyena vela ivarane

    medical balanne exam pass vela eeta interview kedavala neda

    itin exam mulinma pass veyan

    contact lenses hari danna beriye exam pass vunama ledak demmoth :D
     
    • Like
    Reactions: thusithadm