කොරියාවෙන් වාහනයක් ගෙන්නල

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    යාලුවනේ කොරියාවෙ මගේ යාලුවෙක් ගාව Nissan Cube වාහනයක් තියනවා
    ඒක ලංකාවට ගෙන්නල දෙන්න පුලුවන් කව්රුහරි කිරියෙ ඉන්නවද ?
    101699042_277200653427760_5287331120512237568_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    den gennana be ban. LC close karala ne thiyenne. korea right hand side driving da ?
    නෑ බං කොරියාවේ left hand නමුත් මේ වාහනේ righrt side ඒකයි ගෙන්න ගන්න බැලුවෙ ..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නෑ බං කොරියාවේ left hand නමුත් මේ වාහනේ righrt side ඒකයි ගෙන්න ගන්න බැලුවෙ ..
    den LC close karala thiyenne, issara blue slip/permit kiyala deyak thibba eken gennanda puluwan eath den newettuwa kiyala thamai kiyanne. poddak machan customs in-house clearing agent kenek gen ahapan wisthara un kiyai.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෑලි කරලා ගෙන්නපන් හොද වන්ඩියක්
    පොත් හොරට හදපන්
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කෑලි කරලා ගෙන්නපන් හොද වන්ඩියක්
    පොත් හොරට හදපන්
    පොත හදන්න ක්‍රමයක් කියා දීපන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොත හදන්න ක්‍රමයක් කියා දීපන්
    මෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්
    ඒක හරිම දුෂ්කර ක්‍රියාවක් මම බැලුවෙ මේක නිකන් ලැබෙන නිසා ගෙන්න ගන්න ක්‍රමයක් tax ගෙවල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕකට ටක්ස් එක කීයක් වදිනවද බලන්න මුලින්. .
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්
    ethkota mcn parana eke chasis and engine numbers kotanawad alut eke ?