කොරියාවේ විස්තර Help....

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
කොරියාවේ විස්තර Help....

අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් කොරියාවෙ යන්න හදනව. නමුත් උගෙ ගෙදරින් ඌව යවන්න කැමති නැහැ එකම කොල්ල නිසා. ඒ ඇන්ටි මගෙන් කොරියාව හොදද අහනව. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
කිරියෙ ඉන්න කොරියාවේ කොල්ලො පොඩ්ඩක් කයපල්ලකො එහෙ කෑම බීම ඇදුම් හිටුම් ලංකාවෙ අයට සලකන විදිය. එතකොට job වල තත්වෙ , පඩි , මාසෙකට වියදම ගියොත් ගොඩ ඒමක් තියේද කියල විස්තර ටිකක්.
 
  • Like
Reactions: priyade

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    danne ne kiyala idapan nattan u monaw hari gihin karagothoth ubata pol gahai uge amma:rolleyes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    exam eka pass da u..mama adurana aya innawa ...laksha 3 i padiya ekata kisi viyadamak na lu....wada karanna thiyenne machin wala parissamata karanawanam aulak na.....ganu wage un giyoth nam aul tikak
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දන්නේ නැහැ කියපන්.අද කාලේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන පරිස්සමෙන්.හදිස්සෙයේ ඌ ගිහින් මොනා හරි උනොත් උබේ පිටෙන් තමා යන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දන්නේ නැහැ කියපන්.අද කාලේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන පරිස්සමෙන්.හදිස්සෙයේ ඌ ගිහින් මොනා හරි උනොත් උබේ පිටෙන් තමා යන්නේ.

    :yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දන්නේ නැහැ කියපන්.අද කාලේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන පරිස්සමෙන්.හදිස්සෙයේ ඌ ගිහින් මොනා හරි උනොත් උබේ පිටෙන් තමා යන්නේ.
    hariyata hari. anthimata uta ehedi mokakhari karadarayak unoth okkoma yanne ube pitin, dannawane ape unge hati. :D
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    නිෂ්පාදන අංශයෙන් ආවොතින් ලංකාවේ මුදලින් ලක්ෂ 2 -3 අතර පඩියක් ගතහැකියි.4 -5 ගන්න අයත් ඉන්නවා
    මුල්ටිකේ වැඩ අල්ලගන්නකන් භාෂාව හුරුවෙනකම් ටිකක් කට්ට වෙන ලොකු අවුලක් නෑ මචන්..
    කොරියාවේ නීතිය හැමෝටම පොදුයි..විදේශිකයන්ටත් කොරියන්ටත් එහෙමයි..
    එක එකාගේ කථා අහන්නේ නැතිව තමන්ගෙ පාඩුවේ ජොබ් එකකරගෙන ගියොත් ගොඩයන්න පුළුවන්...
    ධීවර නම් එන්න එපා කියපන් මචන්...
    ඉදිකිරීමුත් අමාරුයි (හැබැයි පඩි හොඳයි)
    මෙ‍හාට ඇවිල්ල කම්පැනියෙ වැඩ කරන්න අමාරුම නම් චාටර් පොට් එකක් නම් කම්පැනි මාරුකරන්නත් පුලුවන් කම තියනවා...
     
    Maasekata widama ehema kohomada ban. Nawathinna,kanna bonna wenath wiyadam?
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    Maasekata widama ehema kohomada ban. Nawathinna,kanna bonna wenath wiyadam?

    ඒක කම්පැනි එක අනුව වෙනස් වෙනව මචන්..නවතින්න කාමර දෙනවා සමහර විට තනි කාමර,දෙන්නෙක් එක කාමරේ,හතර දෙනා ගානේ ඉන්න ඒවත් තියනවා..
    කෑම ගොඩක් වෙලාවට දවල් වේල සහ රෑ කෑම දෙනවා...තුන් වේලම දෙන තැනුත් තියනවා..එක වේලක් දෙන තැනුත් තියනවා තුන්වේලම උයාාගෙන කන තැනුත් තියනවා...
    දැන් පඩි වැඩිනිසා කාමරවලටයි කෑමටයි පඩියෙන් කපන කම්පැනිත් තියනවා..
    ඒක කම්පැනිය අනුව වෙනස් වෙනව මචන්..ඒක නම් ලොකු ගානක් නෙවෙයි..
    වෙනත් වියදම් නම් ලොකුවට නැහැ... උපරිම විසි දාහක් තිස් දාහකින් විතර ෂේප් වෙන්න පුළුවන් හොඳට කන බොන ඩයල් එකක් නම්... මෙහේ ඉන්නවා ලක්ෂ දෙක තුන පඩි අරගෙන නිවාඩුවකට එළියටවත් බහින්නෙ නැතුව අන්තිම චොනමත් ඉතුරු කරන ඩයල්:lol::lol::lol: