කොරියා හෙල්ප්

මම මෙ දවස් වල කොරියන් බාශාව ඉගෙන ගන්නවා (සෙල්ෆ්-ස්ටඩි) ඉදිරියෙදි cls යන්න හිතන් ඉන්නෙ..මට මෙ පාර විබාගෙට ලියන්න වෙන්නෙ නැ..කට කතාවක් යනවා අපහු විබහගෙ නැ කියලා මට දැනගන්න ඔනෙ හරියටම ආපහු විබහගෙ තියනවද කියලා..අවුරුද්දට කීපරක් exam තියනවද කියලත් දැන ගන්න ඔනෙ..අපහු තියෙන්නෙ මොන මසෙ වගෙද කියලත්....දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..ලොකු උදවුවක්..විබාගෙ නැත්තම් ඉගන ගන්න එකෙ තෙරුමක් නැ නෙ කොරියන් බාශාව...
 

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Me sere ganne fisheries da...??danne ne machan..owa gena hoyanne nethi nisa..

    Ow korean ithin korea yanne nethnam wedak ne mama hiyhanne...

    Danna kenek udaw karai...bump