කොරොත් බ්ලොග් නැත ජිවිතය තුල බොලොක්|කෝටිප
නමින් ඔහු අමිත් අග්රවෙල්.කියන්න ආඩම්බරයි අල්ලපු රටේ මිනිහෙක්.එක එක ජොබ් කරලා මිනිහට එපා වුන තැන මිනිහා ගෙදරට ඇවිත් තමන්ගේම ව්‍යාපාරයක් ගැන හිතනකොට මිනිහට කෝටි ගානක් වටිනා අදහසක් එයි කියලා මිනිහා හීනෙකින් වත් නොහිතන්න ඇති.මගේම අඩවියක් නැත්ම් මගේම බ්ලොග් එකක්.labnol.blogspot.com කියාල අටවා ගත් බ්ලොගය දිනෙන් දින ඉදිරියට පියවර තියන්නේ 2004 සිටය.
ඔහු දුෂ්කරක් ක්‍රියාව පටන් ගන්නේ තම සියල්ල අතහැර පූරණ කාලීන අන්තර්ජාල මුදල් සෙවීමට පටන් ගැනීමට සැරසීම නැතිනම් පූරණ කාලීන බ්ලොග් කේෂ්ත්‍රයට ඇතුල්වීමත් සමගය.ඔහු දිනන් දින දියුණු වන අතර පසුව ඔහු බ්ලොග් ෆැලැට් ෆෝර්මය වෙස් කර wordpress එකකට මාරුවන්නේ තමන්ටම කියා අන්තර්ජාලයෙ තුල ඉඩක් වෙන් කර ගන්නා අටියෙනි.
බ්ලොග් ක්ෂේත්රය තුල ඔහු ගන්නා බුද්ධිමත්ම තීරණය වන්නේ ගූගල් ඇඩ්සෙන්ස් නැමැති මුදල් සෙවිය හැකි වැඩ සටහන තම බ්ලොගය තුලට ඇතුල් කර ගැනීමය.ඔහුගේ එම තීරණයට ගුගල් සාමාගම නිසි සාදාරණය ඉටු කරනු ලබන්නේ එතෙක් මෙතෙක් ඉන්දියානු බ්ලොග් කරවෙකුට ලැබෙන වැඩිය මුදල් ඔහුට ලාබා දෙමිනි.
ඉන්දියන් රුපියල් වලින්නම් ලක්ෂ විසි පහකට ආසන්නය.අපේ රටේ මුදල් වලින්නම් ලක්ෂ පනහකට ආසන්න මුදලක් ඔහු අතට එනේනේ ඔහු සතු උත්සාහය,අතහැරීම,කැපවීමට නිසි වටිනාකමක් දෙමිනි.
අමිත්ගේ බ්ලොගයට වටිනා කමක් ලැබීමට හේතූ වු හේතුන් අතර දිනකට එන ලක්ෂ හතරකට වැඩි පිවිසෙන්නන් මෙන්ම.ගුගල් වැනි සෙවුම් යන්ත්‍ර වල පිහිට මෙන්ම වටිනා අන්තර්ගතයක් බ්ලොගය තුල තිබීම.මාසිකව ලක්ෂ තිහකට වැඩි පිටු බැලීම් සංඛ්යාාවක් ඔහුගේ බ්ලොගයට හිමි වීම.එසේම සරල පෙනුම ද ඔහුගේ බ්ලොගයට එක් කරනු ලබන්නේ තවත් වටිනාකමකි.
source by:http://www.lk99.org/2015/10/e-money-internet-antarjalaya-sinhala.html:angry: