කොරොනා ගරානා ද? හදුන්නෙත්ති

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හදුන්නෙත්තිගේ තර්කය බලන්න. යුක්‍රේන් බබල් එක වගේ ඈයි විදේශ ශ්‍රමිකයන්ගේ බබල් එකක් හදන්න බෑරි... මේ කතාව ඈත්ත නේද? ලන්කාවට විදේශ විනිමය ගෙනාපු මිනිස්සුන්ව මේ විදිහට හිර කරන එක සාධාරණද? අනිත් හෑම රටම අඩු මුදලට තමන්ගේ මිනිස්සු ගේනවා..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..
    අැයි උඹලගෙ පොහොට්ටු වියත්මගේ උගත්තු දැන් නැද්ද?😅😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි උඹලගෙ පොහොට්ටු වියත්මගේ උගත්තු දැන් නැද්ද?😅😅
    හදුන්නෙත්ති වගේ උගතුන් නැ බන්, ඒකයි කියපු එකාගෙන්ම ඇහුවෙ..
     
    • Like
    Reactions: malakadss

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හදුන්නෙත්ති වගේ උගතුන් නැ බන්, ඒකයි කියපු එකාගෙන්ම ඇහුවෙ..
    උගතුන් නෑ කියල පේනව ජනාධිපතිත් මැරයෙක්නේ..කථා කරනකොට අහන් ඉන්නත් අප්පිරියයි..😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    උගතුන් නෑ කියල පේනව ජනාධිපතිත් මැරයෙක්නේ..කථා කරනකොට අහන් ඉන්නත් අප්පිරියයි..😁
    එහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු. :rofl: එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ. 😂😂
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු. :rofl: එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ. 😂😂
    ට උඩු😅😅😅
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    එහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු. :rofl: එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ. 😂😂
    😳
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ට උඩු😅😅😅
    ඌ හිතන්නේ උක්රේන් බඩු කෑලි සුදු නිසා උන් දියුණුයි කියලා. උන්ගේ ඒක පුද්ගල ආදායම අපිටත් වඩා හෙන අඩුයි. උන්ගේ පොතේ වත් $1000 නැති උන් එන්න ඇති. 😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වසන්ත යාපාබන්ඩාරලා එහෙම අපරාදේ නෝන්ඩි වෙනවා. ලස්සනට tution එකක් කරගෙන හිටපු මිනිස්සු ඒ දවස් වල. පවු අප්පා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ ගොබ්බ ආණ්ඩුවේ එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ

    නාමල් උනත් පිලි ගත්ත මේ ආණ්ඩුව වැඩ කරන්නේ ගොබ්බ විදියට කියල
     
    • Like
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..

    ඇයි බැල්ලිගෙ පුතෝ ලාන්සා ගෙන් අහපන්කෝ පොර නොදන්නා නෑනේ :lol:
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..
    Paid quarantine ennath dennehe umbalage anduwa. Eakawath hariyata karaganna behene ban. Approval eka gannath kage hari influence eka oana.
    Umbata therenne nedda methana thiyena akramawath bawa ?