හදුන්නෙත්තිගේ තර්කය බලන්න. යුක්රේන් බබල් එක වගේ ඈයි විදේශ ශ්රමිකයන්ගේ බබල් එකක් හදන්න බෑරි... මේ කතාව ඈත්ත නේද? ලන්කාවට විදේශ විනිමය ගෙනාපු මිනිස්සුන්ව මේ විදිහට හිර කරන එක සාධාරණද? අනිත් හෑම රටම අඩු මුදලට තමන්ගේ මිනිස්සු ගේනවා..
අැයි උඹලගෙ පොහොට්ටු වියත්මගේ උගත්තු දැන් නැද්ද?හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..
හදුන්නෙත්ති වගේ උගතුන් නැ බන්, ඒකයි කියපු එකාගෙන්ම ඇහුවෙ..අැයි උඹලගෙ පොහොට්ටු වියත්මගේ උගත්තු දැන් නැද්ද?![]()
උගතුන් නෑ කියල පේනව ජනාධිපතිත් මැරයෙක්නේ..කථා කරනකොට අහන් ඉන්නත් අප්පිරියයි..හදුන්නෙත්ති වගේ උගතුන් නැ බන්, ඒකයි කියපු එකාගෙන්ම ඇහුවෙ..
එහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු.උගතුන් නෑ කියල පේනව ජනාධිපතිත් මැරයෙක්නේ..කථා කරනකොට අහන් ඉන්නත් අප්පිරියයි..![]()
එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ. ට උඩුඑහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු.එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ.
![]()
එහෙම කියන්න එපා. ඔය උක්රෙන් ආවේ දළදා මාලිගාවට $1000 ටිකට් අරන් ලු.එදා විතරක් මාලිගාවේ ආදායම $100 000 යි ලු උන් 100 ආව නිසා.. වියත් මගේ එළකිරි නියෝජිතයෙක් ගණන් හදල කිව්වේ.
![]()
ඌ හිතන්නේ උක්රේන් බඩු කෑලි සුදු නිසා උන් දියුණුයි කියලා. උන්ගේ ඒක පුද්ගල ආදායම අපිටත් වඩා හෙන අඩුයි. උන්ගේ පොතේ වත් $1000 නැති උන් එන්න ඇති.ට උඩු![]()
හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..

Paid quarantine ennath dennehe umbalage anduwa. Eakawath hariyata karaganna behene ban. Approval eka gannath kage hari influence eka oana.හදන විදිහත් හදුනගෙන්ම තමයි අහ ගන්ඩ වෙන්නෙ, ජෙපි ඔස්තාර්ල ඉන්නව නම් පැහැදිලි කරල දිපල්ල බලන්ඩ එහෙම් හදන විදිහ..