අර හාමුදුරුවෝ කෙනෙක්ගෙ ආදාහන උත්සවයකට බාධා කලා කියලා බයියො පස් කෑවා මතකද?
අන්න ඒ බාධාව කරපු කෙනා තමා මේ රාජ්‍ය ඇමතිකමකින් පිදුම් ලබන්නේ. (S.වියලේන්ද්‍රන්)
දැන් ආයෙමත් පස් කාපියව්![]()
![]()
![]()
![]()
එකපාර දෙන් නෑ, ටික ටික දෙන්නෙ.
බයියන්ට දරාගන්න පුළුවන් වෙන්නත් එපැයි.
//ඒ වගේම සිවාජිලිංගම් සංවිධානය කරපු කොටි සැමරුම් වලට සහභාගි වෙච්ච එකම TNA මන්ත්‍රී(එවකට) තමා මොහු.
මොහු පස්සෙ පොහොට්ටුවට එකතුවෙනවා, හිතල බැලුවම ආදාහනයට විරුද්ද වෙලා තියෙන්නෙත්,කොටි සැමරුම් වලට සහභාගි වෙලා තියෙන්නෙත් බයියො ඇවිස්සීම වෙනුවෙන් පොහොට්ටුවෙ එවුන්මයි.//
(copied)
issara nam me wage events ekka awe cricket match thamai.