වියලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයකට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
    මෙම දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ


    new.png


    120949419_395397678486700_2752225439365735711_n.jpg


    120889233_395397715153363_7722564804668368556_n.jpg
     
    • Haha
    Reactions: ryandok

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇයි යකෝ මේ හුකන ආණ්ඩු (කලින් ඒකයි දැන් එකයි) සිංහලයාගේ ඒවම විනාස කරන්නේ....උන්ගේ දරුවන්ටත් එක්ක හෙන ගහන්න ඕන...ෂිට් විතරක්...මේවා කරන පකයෙක්ගේ ඇඟට බෝම්බයක් බැඳන් පනින්න හිතෙනවා :angry::angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    "ආ lankaenews නේ :lol: :lol: "
    වෙන එකෙක් දාන්න කලින් මම දැම්මා. ඕක තමයි ඇවිත් තව ටිකකින් කියන්නේ. ;)

    ඇයි මේ හදිස්සියේම දීල තියෙන්නේ ??
    දැන් මූ ටත් කුඩයයි, ටෝච් එකයි , ටැබ් එකයි, පැන්සල් පෙට්ටියයි, පොත් බෑග්ගෙයි ඔතනනින්ම දෙනවද මොන්ටිසෝරි යන්න ? :oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "ආ lankaenews නේ :lol: :lol: "
    වෙන එකෙක් දාන්න කලින් මම දැම්මා. ඕක තමයි ඇවිත් තව ටිකකින් කියන්නේ. ;)

    ඇයි මේ හදිස්සියේම දීල තියෙන්නේ ??
    දැන් මූ ටත් කුඩයයි, ටෝච් එකයි , ටැබ් එකයි, පැන්සල් පෙට්ටියයි, පොත් බෑග්ගෙයි ඔතනනින්ම දෙනවද මොන්ටිසෝරි යන්න ? :oo:

    88/89 photo tikakuth dammanam uta wena karanna deyak ne meke awilla.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහයෝගය ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පවසයි.

    වියාලේන්ද්‍රන් මහතා පැවසුවේ නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් තමන්ගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට තීරණය කළ බවයි.

    දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් අපේකයින්ගෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහයෝගය ලබාදෙන ලෙසට තමන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවේය.

    තමාගේ නායකත්වය යටතේ නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් ප්‍රජා සංවිධාන 13 ක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් කටයුතු කරන අතර, අදාළ සියළු පක්ෂ හා සිවිල් සංවිධානවල ඒකාබද්ධතාවයෙන් සෙනසුරාදා ජන හමුවක් හා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

    2019