
ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් #
![]()
ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.
![]()
![]()
![]()
![]()
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ තොපි එකට බදුර්දීන එකක චන්දෙ ඉල්ලල ඌව පාර්ලිමේන්තුත් ගේන්ඩ චන්දෙත් දිල දැන් එනව බෝල ගැන කියවන්ඩ, ලැජ්ජාව කියල දෙයක් උබලට නැති නිසාම හොදයි ඉතින්..mulin bole dala balanawa, awulak naha wage nam anith paththen badurdeen wage ekektath labenna bari kamak naha
ඔය වියලේන්ද්‍ර , අර වියලේන්ද්‍ර දෙන්නම එක්කෙනා බන්. අර උඩ එකාට වැරදිලා ඌ හැමතනම ඕක දදා ගිහින් පස්සේ ඌටත් තේරුනා වැඩේ.එම්බා අංකය...ඒ වියලේන්ද්‍රන් සහ මේ වියලේන්ද්‍රන් හැරුණුඔය කොට වෙනත් රවිහරන් ලා සිටීද ?

ඔය වියලේන්ද්‍ර , අර වියලේන්ද්‍ර දෙන්නම එක්කෙනා බන්. අර උඩ එකාට වැරදිලා ඌ හැමතනම ඕක දදා ගිහින් පස්සේ ඌටත් තේරුනා වැඩේ.
https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink
"අංකය" කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙලා ගියා බන්අනේ මන්ද ? එතකොට අංකය මොකද මේ ගුරුකන්දේ news එකක් අලෝල තියෙන්නේ....
පින්තුරේ අංකයක් හෙව්වා. "අංකය" කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙලා ගියා බන්පින්තුරේ අංකයක් හෙව්වා.
ඒක නෙවෙයි මම කිව්වේ. අම්පිටියේ හාමුදුරවො කිව්වේ මේ වියලේන්ද්‍රම තමයි. පොහොට්ටුවේ වියලේන්ද්‍ර.
ගුරුකන්ද එක ගැන නෙවෙයි මම කිව්වේ. ඒ මුලතිව් නේ. මඩකලපුවේ එකෙක් මොකටද මුලතිව් දේකට කෑගහන්නේ ?
ඔය වියලේන්ද්‍ර , අර වියලේන්ද්‍ර දෙන්නම එක්කෙනා බන්. අර උඩ එකාට වැරදිලා ඌ හැමතනම ඕක දදා ගිහින් පස්සේ ඌටත් තේරුනා වැඩේ.
https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink