වියලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයකට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kisi waraddak ne ban.
    Uba Lata kiyala wadak ne.
    Poddak hoyala balapan

    මට නම් සිරාවට පැටලිලා බන් දැන් තියෙන්නේ.......මූ ගැන නෙමෙයිද මේ හාමුදුරුවෝ කියන්නේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,626
    167,235
    113
    එකමත් එක රටක
    Kisi waraddak ne ban.
    Uba Lata kiyala wadak ne.
    Poddak hoyala balapan
    උඩ එකෙක් මුලතිව් , මඩකලපු පටලලා.. හැබැයි මෙතන මේ කියන්නේ ඔය ඇමති පට්ටම දුන්න වියලේන්ද්‍ර ගැන බන්.
    එකට ඉදන් ෆොටෝ එකක් ගැහුවම ෆිට් කියන්න බෑ , අනික ඒක 2019 ජුනි එකක්. මේ පුරාවිද්‍යා සීන් එක මේ දවස් වල එකක්. එකට ඉන්න ෆොටෝ නම් මහින්දගෙයි, අනුරගෙයි තියෙන්නේ බන් බදාගෙන ගත්තු ඒවා. එහෙම කියලා උන් දෙන්න ෆිට් කියලා කියන්න බෑ නේ.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වියල‍ේන්ද්‍රන් සම්බන්ධ ව‍ෙන්න‍ේ ච‍ෙංකලඩි සිද්ධියට . ගුරුකන්ද සිද්ධියට න‍ෙව‍ෙයි ...