කොරොනා ජරමර අස්සේ ස වැඩේ දෙයි....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද මේ විලයා

    https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink



    පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.


    දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


    – ජනාධිපති මාධ්‍ය අංශය

    PS

    කවුද මේ විලයා



    https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    අර හාමුදුරුවෝ කෙනෙක්ගෙ ආදාහන උත්සවයකට බාධා කලා කියලා බයියො පස් කෑවා මතකද?
    අන්න ඒ බාධාව කරපු කෙනා තමා මේ රාජ්‍ය ඇමතිකමකින් පිදුම් ලබන්නේ. (S.වියලේන්ද්‍රන්)
    දැන් ආයෙමත් පස් කාපියව්
    😂
    😂
    😂
    😂

    එකපාර දෙන් නෑ, ටික ටික දෙන්නෙ.
    බයියන්ට දරාගන්න පුළුවන් වෙන්නත් එපැයි.
    //ඒ වගේම සිවාජිලිංගම් සංවිධානය කරපු කොටි සැමරුම් වලට සහභාගි වෙච්ච එකම TNA මන්ත්‍රී(එවකට) තමා මොහු.
    මොහු පස්සෙ පොහොට්ටුවට එකතුවෙනවා, හිතල බැලුවම ආදාහනයට විරුද්ද වෙලා තියෙන්නෙත්,කොටි සැමරුම් වලට සහභාගි වෙලා තියෙන්නෙත් බයියො ඇවිස්සීම වෙනුවෙන් පොහොට්ටුවෙ එවුන්මයි.//
    (copied)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැගෙනහිර පන්සල් කුඹුරු කරනවාට promotion එකක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: saturn

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔයා කියන්න හදන්නෙ සජියා මෙහෙම නිසා ස ත් එහෙම උනාට කමක් නෑ කියලද ? ගොං උණහපුලුවො සජියගෙ ඔය වැඩවලට අකමැති හින්දා තමා මිනිස්සු ස" ගෙනාවෙ.. නැතිව සජිය කරන එකම කරන්න නෙමෙයි.. උඹල අනේ මන්දා පුදුම වහල්ලුනේ බං....
     
    • Like
    Reactions: senal neveyi

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    120721826_331505431278533_2580741871236083924_n.jpg


    පහුගිය කාලේ "අපේ රට ජාතිය කියලා" පපුවට ගහගත්ත එවුන්ගේ උණ නම් සනීප කරන් යනවා 'ස' නියමටම රට ජාතිය ආගම නග්ගන්න ටෝක් ඉශූ කල උන්ට රෙද්දක් ඇඳන් ඉන්නම දෙන්නෑ සර්..
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස බයියන්ගේ කටට රෙනවා. ඒවිතරක්නම් කමක් නෑ පයි^න් වටේ තියන ඒවා කට තුලටත් ඔබනවා.
     
    • Haha
    Reactions: johnferna678

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිවට සිරා ජාතිය පාවාදුන්ට ස' ආවම ඕව කරන්න දෙන්නෑ හරිය :rofl: