කොරොනා පැනිය තාම දෙන්න පටන් ගත්තේ නැද්ද?

trexcat

Member
Feb 17, 2007
5
13
3
අර කොරොනා වලට ආන්ඩුවෙන් හදලා තියෙන පැනිය දැන් මිනිස්සුන්ට දෙන්න කාලේ හරි.
ඉස්සෙල්ලම මේක වයස 80ට වැඩි අයට සහ එක එක ලෙඩවල් තියෙන අයට දෙන්න.ඒ අයට දුන්නට පස්සේ සෞඛ්‍යය සේවකයන්ට දෙන්න.පස්සේ වයස 60ට වැඩි අයට දෙන්න..පස්සේ අනිත් අයට දෙන්න.මෙහෙම ක්‍රමයක් ගෝටබය මහත්තයා ක්‍රියාත්මක කල යුතුයි
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මගුල ඕක කොරෝනා හැදිච්ච අයට දීල බැලුව නම් ඉවරනෙ අතුරු ආබාධ හැදෙයි කියල හිතන්ඩ බෑ.

    එක්කො වෙදා වීරයෙක් වෙයි නැත්නම් මෑණියොත් එක්කම පීචං වෙලා යයි.
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    චී හලෝ ඔයා රටට පාඩු වෙන වැඩ යෝජනා කරන්නේ ඇයි .. වගකීමක් ඇතුව වැඩ කරන්නකෝ



    කමෙන්ට්ස් බලපල්ලකො මේකේ
     

    trexcat

    Member
    Feb 17, 2007
    5
    13
    3
    මේක යම් කිසි ක්‍රම වේදයකට දෙන්න ඕන.ඉස්සෙල්ලම වයස 90ට වැඩි අය සහ පිලිකා ,අක්මා වකුගඩු දියවැඩියා රෝගීන්ට.
    ඊට පස්සේ වයස 80ට වැඩි අයට රෝහල් වල කාර්ය මන්ඩලයට කොරොනා තුරන් කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට.
    ඊට පස්සේ වයස 70ට වැඩි අයට. වයස 60ට වැඩි අයට. වයස 50ට වැඩි අයට.මේ විදිහට ආන්ඩුව මිනිස්සුන්ට පැනි බොන්න දෙන්න ඕන.
    විදේශ රටවලින් එන අයට එයාපෝට් එකේ පැනි බොන්න දෙන්න ඕන.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මටත් සාප කරල ගියා මේ ලගදි එකෙක් ඇවිල්ල අකවුන්ට් එක ඇත්තෙත් නෑ දැන් 🤣🤣 ජීටීට කම්මැලි හිතුනම දෙන ආතල්ද?
    මං හිතන්නෙ අලුත් ඇඩ්මින් කෙනෙක් 😂