කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැම්මා නේද පුස්පක්කා ලිදේ
    :rofl:
    සිරාවට මේ වගේ වැඩක් කරන්න කලින් හිතන්න ඕන ඔළුවෙන් .

    කොහෙද ඉතිං මුන් කොච්චර ඉගන ගත්තත් අර හම්බයින්ගෙ ගොබ්බ වහල්කම යවන්න බෑ වගේ මුන්ගෙත් තියෙනවා එක්තරා වහල්කමක්
    ඒකයි ඔහොම ගොබ්බ ප්ලෑන් හිතට එන්නෙ
    ]
    පුස්පක්කෑ මල්වටිය අතගාන්න කැමැත්තකුත් නෑ. ඒ නිසා බෞද්ධ නෙවේ. හම්බයොන්ටත් බැන්නා. ඒ නිසා මුස්ලිම් වෙන්නත් බෑ. උබ කැරි දෙමලෙක් නේද? එහෙම නැත්නම් කැරි කුරුසයෙක්ද?
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    මම බෞද්ධ උනාට උබලා තරම් ගොං නෑ බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මම බෞද්ධ උනාට උබලා තරම් ගොං නෑ බං
    එතකොට බෝධි පුජා තියලා පිරිත් කිව්වම ඒක ගොන්? ඇත්ත කියපන් උබලට මෙතන තියෙන ප්‍රශ්නෙ පින්කමට මහින්ද ආපු එක නේද? නැතුව ඒකට ආපු චීන ජාතිකයින්ගෙන් කොරෝනා පැතිරෙයි කියන බය නෙවේනේ? පිරිත් කියලා අත් නොසේදුවොත් කොරෝනා බෝවෙයි කියන බයත් නෙවේනෙ?

    බෞද්ධ කිය කිය බුදු දහමට ගරහනවට ඇන්ජීඕ වලින් උබලට ඩොලර් කීයක් විතර දෙනවද? කොහේ ඇන්ජීඕ එකකින්ද දෙන්නෙ? ඇමරිකන්ද? නෝර්වේද? ඔය හම්බෙන සල්ලි වලින් බඩට කන ඒවා දිරවනවද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    පුස්පක්කෑ මල්වටිය අතගාන්න කැමැත්තකුත් නෑ. ඒ නිසා බෞද්ධ නෙවේ. හම්බයොන්ටත් බැන්නා. ඒ නිසා මුස්ලිම් වෙන්නත් බෑ. උබ කැරි දෙමලෙක් නේද? එහෙම නැත්නම් කැරි කුරුසයෙක්ද?

    මචං උබ බව්ද්දයෙක් නම් දන්නවනේ ආමිස පුජා වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ කියල .
    බුදුදහමේ කොහෙවත් supernatural දේවල් නැහැනේ .
    කර්මය සහ පලය අනුව හැමදේම සිද්ද වෙන්නේ .
    චීන තානාපති කාර්යාලයෙන්, අපිට සලකන විදියට තමා අපිත් සලකන්නේ කිව්ව නිසා වෙන්න ඇති
    අගමැතිතුමත් රිසක් එකක් අරන් ඇවිත් චීන ජාතිකයොත් එක්ක මේ බෝධිපුජව පවත්වන්න ඇත්තේ .
    චීනේ කියන්නේ GDP එක දෙවෙනියට ලොකුම රට .
    උන්ට එච්චර resourcesතිබිලත් තාම මේක control කරගන්න බැහැ .
    ජපානේ රජය උන්ගේම මිනිස්සු 3700ක් ඉන්න නැවක් රට ඇතුලට ගන්නේ නැහැ
    රිසක් එක නිසා . ජපානේ කියන්නේ GDP එක 3 වෙනියට වැඩිම රට .
    මේක ලංකාවේ පැතිරුනොත් බේරන්න වෙන්නේ නැහැ .
    මෙච්චර දුප්පත් රටක් වෙලත් මේක පැතිරෙන්න කලින්
    චීන්නු ලංකාවට එන එකවත් තාවකාලිකව නවත්තන්නේ නැත්තේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ .
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    එතකොට බෝධි පුජා තියලා පිරිත් කිව්වම ඒක ගොන්? ඇත්ත කියපන් උබලට මෙතන තියෙන ප්‍රශ්නෙ පින්කමට මහින්ද ආපු එක නේද? නැතුව ඒකට ආපු චීන ජාතිකයින්ගෙන් කොරෝනා පැතිරෙයි කියන බය නෙවේනේ? පිරිත් කියලා අත් නොසේදුවොත් කොරෝනා බෝවෙයි කියන බයත් නෙවේනෙ?

    බෞද්ධ කිය කිය බුදු දහමට ගරහනවට ඇන්ජීඕ වලින් උබලට ඩොලර් කීයක් විතර දෙනවද? කොහේ ඇන්ජීඕ එකකින්ද දෙන්නෙ? ඇමරිකන්ද? නෝර්වේද? ඔය හම්බෙන සල්ලි වලින් බඩට කන ඒවා දිරවනවද?

    අනේ නිකං පුක නොදී ඉදපන් පොඩි එකෝ මම හැම පාරම දුන්නෙ මහින්දට තමයි. උබට තියෙන්නෙ වහල් ගාය. ඡන්දෙ දුන්නට උබ වගේ අධෝ මුඛය ලියලා දීලා නෑ කවදාවත්. ඌ හරි දේ කරා නම් හරි ඌ උනත් වැරදි දේ කරා නම් වැරදියි ඌ ආපු එක ගැන නෙමෙයි මම කිව්වෙත්.

    මම කිව්ව දේ තේරෙන්න වත් මොළයක් බොට නැතුව ඇති. මහ උන්ගෙ වැරැද්ද තමයි.නිකං හැමිනෙන්නෙ නැතුව ඉදපන්.උබ වගේ හිච්චි එවුන්ට මොනවා ද තේරෙන්නෙ කියලා මම දන්නවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    මචං උබ බව්ද්දයෙක් නම් දන්නවනේ ආමිස පුජා වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ කියල .
    බුදුදහමේ කොහෙවත් supernatural දේවල් නැහැනේ .
    කර්මය සහ පලය අනුව හැමදේම සිද්ද වෙන්නේ .
    චීන තානාපති කාර්යාලයෙන්, අපිට සලකන විදියට තමා අපිත් සලකන්නේ කිව්ව නිසා වෙන්න ඇති
    අගමැතිතුමත් රිසක් එකක් අරන් ඇවිත් චීන ජාතිකයොත් එක්ක මේ බෝධිපුජව පවත්වන්න ඇත්තේ .
    චීනේ කියන්නේ GDP එක දෙවෙනියට ලොකුම රට .
    උන්ට එච්චර resourcesතිබිලත් තාම මේක control කරගන්න බැහැ .
    ජපානේ රජය උන්ගේම මිනිස්සු 3700ක් ඉන්න නැවක් රට ඇතුලට ගන්නේ නැහැ
    රිසක් එක නිසා . ජපානේ කියන්නේ GDP එක 3 වෙනියට වැඩිම රට .
    මේක ලංකාවේ පැතිරුනොත් බේරන්න වෙන්නේ නැහැ .
    මෙච්චර දුප්පත් රටක් වෙලත් මේක පැතිරෙන්න කලින්
    චීන්නු ලංකාවට එන එකවත් තාවකාලිකව නවත්තන්නේ නැත්තේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ .
    ක්‍රියාවයි ඵලයයි ගැන කතා කරොත්, චීනෙ කොන් කරලා අපි හිටියොත් මොන වගේ ඵලයක්ද අපිට ලැබෙන්නෙ? උන් අපිට ණය නොදුන්නොත් අපිට මොනා වේවිද? අපිට කෙලවෙනවනෙ බන්? චීන්නුන්ගෙන් අපිට කොරෝනා එන්නත් පුළුවන් නෝඑන්නත් පුළුවන්. කොරෝනා ආවොත් ඉස්පිරිතාල ලෑස්ති කරලා තියෙන්නෙ. ඒ පින්කම නිසා කොරෝනා හැදුනා කියලා නිවුස් එකක් වත් නෑනෙ. හැමදේටම රිස්ක් එකක් ගන්න ඕන බන්. බය නම් වලක් කපන් හැංගෙන එක හැර වෙන කරන්න දෙයක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අනේ නිකං පුක නොදී ඉදපන් පොඩි එකෝ මම හැම පාරම දුන්නෙ මහින්දට තමයි. උබට තියෙන්නෙ වහල් ගාය. ඡන්දෙ දුන්නට උබ වගේ අධෝ මුඛය ලියලා දීලා නෑ කවදාවත්. ඌ හරි දේ කරා නම් හරි ඌ උනත් වැරදි දේ කරා නම් වැරදියි ඌ ආපු එක ගැන නෙමෙයි මම කිව්වෙත්.

    මම කිව්ව දේ තේරෙන්න වත් මොළයක් බොට නැතුව ඇති. මහ උන්ගෙ වැරැද්ද තමයි.නිකං හැමිනෙන්නෙ නැතුව ඉදපන්.උබ වගේ හිච්චි එවුන්ට මොනවා ද තේරෙන්නෙ කියලා මම දන්නවා :lol:
    මෙන්න මූ ඡන්දෙ දුන්නෙ මහින්දටලු. මොන ජෝක්ස්ද ඕයි මේ කියවන්නෙ? උබගෙ ඔළුව කොහේවත් වැදුනද? ඒ විතරක් නම් කමක් නෑ, "හැම" පාරම දුන්නෙත් මහින්දටලු. මෙච්චර බොරු මෙහෙම කියනවට ඇන්ජීඕ වලින් උබලට ගෙවනවද? කියන බොරු වලට බෝනස් ලැබෙනවද? බොරුවක් උනත් ටිකක් තාත්විකව කියන්න බලපන්. පොන්නයා ලැජ්ජ නැතුව තව කියනවා හැම පාරම දුන්නෙ මහින්දට කියලා :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හම්මෝ එළකිරි පොස් අයියලා පවුලේ කෙනෙක්ට ලෙඩක් හැදුනාම ඉස්පිරිතාලේ දාලා කෙලින්ම දුවන්නේ බෝදි පුජා තියන්න , පල්ලියේ ඉටිපන්දම් පත්තු කරන්න කෝවිලේ ලොකු පලතුරු වට්ටියක් අරන් නැත්නම් මුස්ලිම් පල්ලියේ එළුවෙක්ගේ ඔලුවක් බාර වෙනවා කියලා ආශිර්වාද ගන්න

    කොරෝනා වලට විතරක් නෙමේ බොඩි පුජා තිබ්බේ ඩෙංගු , පිලිකා , මාර්ග අනතුරු අඩු වෙන්න කියලා බොධි පුජා තියන්න රෝහල් කාරය මණ්ඩල සංවිදානය කරා කරනවා මේවා ආශීර්වාදය පතනවා වගේම සමාජයේ කතිකාවක් කරන්න දැනුවත් කිරීම්.

    අනේ නිකං පුක නොදී ඉදපන් පොඩි එකෝ මම හැම පාරම දුන්නෙ මහින්දට තමයි. උබට තියෙන්නෙ වහල් ගාය. ඡන්දෙ දුන්නට උබ වගේ අධෝ මුඛය ලියලා දීලා නෑ කවදාවත්. ඌ හරි දේ කරා නම් හරි ඌ උනත් වැරදි දේ කරා නම් වැරදියි ඌ ආපු එක ගැන නෙමෙයි මම කිව්වෙත්.

    මම කිව්ව දේ තේරෙන්න වත් මොළයක් බොට නැතුව ඇති. මහ උන්ගෙ වැරැද්ද තමයි.නිකං හැමිනෙන්නෙ නැතුව ඉදපන්.උබ වගේ හිච්චි එවුන්ට මොනවා ද තේරෙන්නෙ කියලා මම දන්නවා :lol:

    හම්මෝ මෙතන දෙන ආතල්
    හීනෙන් වෙන්න දොකෙක්ගේ ෆේක් එකකුත් ඇවිත් ආතල් දෙනවා මුලින් a/l පාස් වෙලා හිටපන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    කවුරු හරි අම්මට මොනා හරි කිව්වොත් අපි උනත් ඉතින් නිකන් ඉන්නෙ නෑ තමා:(:(

    උබ ඉතින් ක්කොරෝනා එක්ක චන්ද කොරන්න ගිය එකෙක් නේ සජිත් එක්ක බොඩි පුජ තියන්න කියන්න ඕනේ :love::love:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ක්‍රියාවයි ඵලයයි ගැන කතා කරොත්, චීනෙ කොන් කරලා අපි හිටියොත් මොන වගේ ඵලයක්ද අපිට ලැබෙන්නෙ? උන් අපිට ණය නොදුන්නොත් අපිට මොනා වේවිද? අපිට කෙලවෙනවනෙ බන්? චීන්නුන්ගෙන් අපිට කොරෝනා එන්නත් පුළුවන් නෝඑන්නත් පුළුවන්. කොරෝනා ආවොත් ඉස්පිරිතාල ලෑස්ති කරලා තියෙන්නෙ. ඒ පින්කම නිසා කොරෝනා හැදුනා කියලා නිවුස් එකක් වත් නෑනෙ. හැමදේටම රිස්ක් එකක් ගන්න ඕන බන්. බය නම් වලක් කපන් හැංගෙන එක හැර වෙන කරන්න දෙයක් නෑ

    මචං මේක මේ sarcasm comment එකක්ද ?
    ඔයා මේ comment එක දැම්මේ serious නම්.
    මට කියන්න තියෙන්නේ .
    දැනට corona එන්න පුළුවන් චීන්නුන්ගෙන් තමයි .
    වෙන රටවලට තාම බරපතල විදියට පැතිරිලා නැති නිසා .
    සාමාන්‍ය ලෙඩ තියෙන ලෙඩ්ඩුන්ටවත් ලංකාවේ වාට්ටු වල ඉඩ මදි .
    ගොඩක් වෙලාවට එක ඇදේ දෙන්නෙක් ඉන්නවා . සමහරු බිම .
    dengue season එකට එහෙම මේක හොදට බලාගන්න පුළුවන්.
    දැනටමත් full තියෙන හොස්පිටල් වලට Corona ලෙඩ්ඩුත් ආවොත්
    කොහොමවත් handle කරන්න බැහැ .
    ඊයේ release කරපු report එකක දැක්ක corona හැදිච්ච ලෙඩ්ඩු 138කින්
    40% වලට corona බෝවෙලා තියෙන්නේ වෙන ලෙඩ වලට බෙහෙත් ගන්න
    හොස්පිටල් වලට ඇවිත් .
    මැරෙන්නේ 3% කිව්වට අමාරු රෝගීන්ට අවශ්‍ය පහසුකම් නැති නිසා
    ලංකාවේ 3% වලට වඩා මැරෙනවා corona පැතිරුනොත් .
    අනවශ්‍ය විදියට මිනිස්සු බය කරන්න හොදනැහැ තමයි,
    එත් මේක මීටවඩා serious අරගෙන ආරක්ෂා වෙන්න ගන්න ඕන පියවර ගන්න ඕන .
     
    රටවල් 14ක් චිනාට ට්‍ර්වවල් බැන් අඩු වැඩි වශයෙන් දාලා තියෙනවා ලංකාවත් කියලා දාන්න ඕනේ එහෙම කරන්න හයියක් කොහෙද චීන ගිලගෙන ඉවරයි
    ලොකු ප්‍රොජෙක්ට් වල වැඩකරන හැමෝම චීන්නු ටුවරිසම් මැණික් වැඩි කුට්ටිය චීන්නු ලෙඩක් අවොත් අනාතයි

    වැඩකරන වුන්ට දවස් 14ක එලියට බහින්නේ එපා කියලා තියෙනවා කොච්චරක් දුරට සාර්ථක දන්නේ නැහැ

    කරලා තියෙන එකම දේ ඔන්ලයින් විසා දෙන එක නවත්තලා Hubei වලට විසා දෙන එක නත්තපු එක විතරයි කොච්චරක් දුරට සාරතක දන්නේ නැහැ
     
    • Like
    Reactions: BadBlueGenius

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මෙන්න මූ ඡන්දෙ දුන්නෙ මහින්දටලු. මොන ජෝක්ස්ද ඕයි මේ කියවන්නෙ? උබගෙ ඔළුව කොහේවත් වැදුනද? ඒ විතරක් නම් කමක් නෑ, "හැම" පාරම දුන්නෙත් මහින්දටලු. මෙච්චර බොරු මෙහෙම කියනවට ඇන්ජීඕ වලින් උබලට ගෙවනවද? කියන බොරු වලට බෝනස් ලැබෙනවද? බොරුවක් උනත් ටිකක් තාත්විකව කියන්න බලපන්. පොන්නයා ලැජ්ජ නැතුව තව කියනවා හැම පාරම දුන්නෙ මහින්දට කියලා :lol::lol:

    පොන්නයො උබ වගේ ඇගිලි හරකෙක් එක්ක මම වාද කරන්නෙ නෑ.
    අංගවිකල කිම්බියෙකුගෙයි පොන්නයෙකුගෙයි බීජ තමයි:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පොන්නයො උබ වගේ ඇගිලි හරකෙක් එක්ක මම වාද කරන්නෙ නෑ.
    අංගවිකල කිම්බියෙකුගෙයි පොන්නයෙකුගෙයි බීජ තමයි:yes:

    හොරෙන් රේප් කප කප හිටපන්
    කලින් රිද්දපු ඒවා තාම රිදෙනවා වගේ :love::love:
    පොන්නයා මොකාද කියලා දන්නවා කොල්ලෝ ගහන ඒවා බල බල *තේ ගහන අනතයා
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    හොරෙන් රේප් කප කප හිටපන්
    කලින් රිද්දපු ඒවා තාම රිදෙනවා වගේ :love::love:
    පොන්නයා මොකාද කියලා දන්නවා කොල්ලෝ ගහන ඒවා බල බල *තේ ගහන අනතයා

    උබ කරන ඒවා නේද කියවන්නෙ හිච්චි පොන්නයා

    මම නම් කැපුවෙ නෑ ඉදපන් එහෙනම් කපන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ කරන ඒවා නේද කියවන්නෙ හිච්චි පොන්නයා

    මම නම් කැපුවෙ නෑ ඉදපන් එහෙනම් කපන්න

    ඇහුන්වේන වැඩ කරන්න එපා සොන්නයෝ 2019 ආපු එකාගේ රේප් පවර් කියක්තියෙනවාද 1-2 උබේ අසාවනේ:rofl::rofl:
     
    HwQvP9u.jpg