මචං මේක මේ sarcasm comment එකක්ද ?
ඔයා මේ comment එක දැම්මේ serious නම්.
මට කියන්න තියෙන්නේ .
දැනට corona එන්න පුළුවන් චීන්නුන්ගෙන් තමයි .
වෙන රටවලට තාම බරපතල විදියට පැතිරිලා නැති නිසා .
සාමාන්‍ය ලෙඩ තියෙන ලෙඩ්ඩුන්ටවත් ලංකාවේ වාට්ටු වල ඉඩ මදි .
ගොඩක් වෙලාවට එක ඇදේ දෙන්නෙක් ඉන්නවා . සමහරු බිම .
dengue season එකට එහෙම මේක හොදට බලාගන්න පුළුවන්.
දැනටමත් full තියෙන හොස්පිටල් වලට Corona ලෙඩ්ඩුත් ආවොත්
කොහොමවත් handle කරන්න බැහැ .
ඊයේ release කරපු report එකක දැක්ක corona හැදිච්ච ලෙඩ්ඩු 138කින්
40% වලට corona බෝවෙලා තියෙන්නේ වෙන ලෙඩ වලට බෙහෙත් ගන්න
හොස්පිටල් වලට ඇවිත් .
මැරෙන්නේ 3% කිව්වට අමාරු රෝගීන්ට අවශ්‍ය පහසුකම් නැති නිසා
ලංකාවේ 3% වලට වඩා මැරෙනවා corona පැතිරුනොත් .
අනවශ්‍ය විදියට මිනිස්සු බය කරන්න හොදනැහැ තමයි,
එත් මේක මීටවඩා serious අරගෙන ආරක්ෂා වෙන්න ගන්න ඕන පියවර ගන්න ඕන .