කොරොනා_නිරෝධානය_ෆේල්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්දියන් කාරයා ගොන් ගොබිලෙක්. ඌ දන්නේ නෑ අඩුම තරමේ වායු සමීකරණය කරන්නේ ආතල් දෙන්න නෙවෙයි ඇතුලේ තියෙන වසංගතයක් වාතයෙන් පැතිරෙනවා වලක්වන්න.

    සමහර විට රට කන මන්දසේනගේ හෙන්චයියෙක් වෙන්න පුළුවන් බොරුවට ඉන්දියානු නමක් දාගෙන ඕකා කරන.
    Ex Indian Army Doctor, Onco-Surgical Pathologist, Stem Cell Therapy Votary, Armchair Mountaineer, TM Enthusiast. Retweets are not necessarily Endorsements

    රිදිලා හොදටම කිව්ව් නිසා බැලුවේ මොකාද කියලා
    :lol::lol::lol:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩයස්මි. ඉතාලි සිට ආමි.
    කොරෝනා වලින් පෙලෙමි.
    විරුවා කොරොනා එක්ක නාන සැටි දුටිමි.
    ආයෙත් ඉතාලියට පැන දුවමි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටොයිලට් එකක් නැතුව පාරේයි වෙල අයිනෙයි රෙන ඉන්දියාවට මේවා මැජික්.

    ohoma hari deyak nokalanam awajatha puttu heduwa wesiyange daruwo rela ke gahagena enne lankawe ehemawat ekak ne kiyala

    so ubalawa sanassannai andu karannai 2k be bn

    ponnayange daruwo pettakata weyalla:lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩයස්මි. ඉතාලි සිට ආමි.
    කොරෝනා වලින් පෙලෙමි.
    විරුවා කොරොනා එක්ක නාන සැටි දුටිමි.
    ආයෙත් ඉතාලියට පැන දුවමි.

    රට කොරෝනා එබෝලා හැම මගුලම හැදිලා විනාශ වෙලා පලයන් කියනා
    unp වහලෙක්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඩයස්මි. ඉතාලි සිට ආමි.
    කොරෝනා වලින් පෙලෙමි.
    විරුවා කොරොනා එක්ක නාන සැටි දුටිමි.
    ආයෙත් ඉතාලියට පැන දුවමි.

    ගෝටගෙ පඩියෙන්‍ කන්න ඉල්ලගනින්‍ හිඟන හැත්ත.අපේ බදු සල්ලි වලින් තොපි කෑවොත් ලේ බඩ පල.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට නම් කමක් නෑ ඕකුන් කොරොන හැදිල මළත්.:lol:රට ඉන්න උන් කියන්නෙ මහ ඔළුව උදුම්ම ගත්ත මෝඩ ජාතියක්.කුප්පි ලාම්පු ඵළියෙන් බත් කාපු උන් රට ගිහින් ඩොලර් ටිකක් අත ගාපුවහම පඩ ටෝක්ස්.මෝඩ හැත්ත.:growl:.

    0hK0H2p.png

    Rs. 7,500/- denna nathi wiruwo pinata kanna illanawa.:baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Sharia campus eke mudukkuwak wagene....mama hithuwe na his bulll ahhh mechchara 3rd class wade kerenewa kiyela :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    යුද්දයක් කලාම හියුමන් රයිට්ස් රැක්කා මදි කිව්ව කතා වගේ තමා මේවා

    රටවල් ගණනාවකින් එන මිනිස්සු හැමෝටම වෙන් වෙන් කාමර දීල quarantine කරන්න පුළුවන්කමක් තියෙනවනම් බැරියැ. අනික දවස් 14 ට ඔච්චර වැලපෙන්න ඕනද රජයේ ඉස්පිරිතාලවල ඇදක් වත් නැතුව කොච්චර කල් ඉන්නවද මිනිස්සු

    Ne ban, he has a point.
    Ohoma ekata dammama lede nathi kenatatah hadena sambhawithawa wadi.
    Oka quarantaine kalatath wada bayanakayi.
    Mokada after 14 days lede exponentially spread wenna puluwan.

    Hitapan quarantine patan gannakota lede nathi ekek ta, dawas 5-6 k gihin bo wenawa ekata daapu nisa. Ehema bo wechcha ekath anith un ekkama afyer 14 days release wenawa. Uta symptoms enne release wela gewal wala gihin dawas 5-6 kata passe. Ita passe paththu wela iwarayi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියන් කාරයා ගොන් ගොබිලෙක්. ඌ දන්නේ නෑ අඩුම තරමේ වායු සමීකරණය කරන්නේ ආතල් දෙන්න නෙවෙයි ඇතුලේ තියෙන වසංගතයක් වාතයෙන් පැතිරෙනවා වලක්වන්න.

    සමහර විට රට කන මන්දසේනගේ හෙන්චයියෙක් වෙන්න පුළුවන් බොරුවට ඉන්දියානු නමක් දාගෙන ඕකා කරන.

    නොදන්න රෙද්දවල් කියන්ඩ එපා බන්, කොරෝනා වායුසම්කරන හරහා පැතිරෙනව ..ඇයි බන් මෙහෙම නොදන්න දේවල් කියවන්නෙ??? :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    රනිල් හිටියනං AC කාමර දෙන්නේ.

    රටේ රාළ කියන එකා මසට වත් ගන්න බැරි රට හරකෙක්:lol::lol::lol:

    මේ චීනෙ සහ ඉන්දියාවේ
    ESxy-NDBXk-Acs-Od-K.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ne ban, he has a point.
    Ohoma ekata dammama lede nathi kenatatah hadena sambhawithawa wadi.
    Oka quarantaine kalatath wada bayanakayi.
    Mokada after 14 days lede exponentially spread wenna puluwan.

    Hitapan quarantine patan gannakota lede nathi ekek ta, dawas 5-6 k gihin bo wenawa ekata daapu nisa. Ehema bo wechcha ekath anith un ekkama afyer 14 days release wenawa. Uta symptoms enne release wela gewal wala gihin dawas 5-6 kata passe. Ita passe paththu wela iwarayi

    If one person tests positive for the virus others won't be let out after 14 days

    It doesn't take a genius to consider the scenario you've mentioned, the goal is to protect the general populous
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    If one person tests positive for the virus others won't be let out after 14 days

    It doesn't take a genius to consider the scenario you've mentioned, the goal is to protect the general populous

    If one person is identified as positive, then the whole team will be shot down?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් හිටියනං AC කාමර දෙන්නේ.

    රටේ රාළ කියන එකා මසට වත් ගන්න බැරි රට හරකෙක්:lol::lol::lol:

    මේ චීනෙ සහ ඉන්දියාවේ
    ESxy-NDBXk-Acs-Od-K.jpg

    නිකමට හිතපන්...හිටනුයි, පොනිලුයි සුවපතියයි හිටියනම් මොන මගුලක් කරයිද කියලා ?:lol::lol: