Questions කොරෝනාවලට බෙහෙත් ??

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මුලින්ම කියන්න ඕනේ මේක මට නිකන් ඉන්න ගමන් හිතුනු දෙයක්,මිනිසාගේ ශරීරය තුල Antibody මගින් ශරීරයට ඇතුලුවන රෝගකාරක විෂබීජ විනාශ කරනවා,අපට බැරිද මිනීසාගෙ ශරීරයේ ඇති antibody එලියට අරන් ඒක තවත් දිවුණු කරලා ඉතා අධික ප්‍රතිශක්තියක් ඇති antibiotic එකක් හදලා ශරීර ගත කරල අපේ ශරීරරේ ප්‍රතිශක්තිය ඉතා ඉහළ තත්වෙට ගේන්න 🤔 ?(සැ.යු.-මම මේ ගැන හරියට දන්නෙ නැති නිසා අහෙන්නෙ කරුණාකර ඇගට ගොඩවීමෙන් වළකින්න)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    antibiotic තියෙන්නේ bacteria වලට virus වලට නෙමේ ... virus වලට බෙහෙත් නෑ ගොඩක් ඒවාට ... virus වෙනස් වෙන්ව
     
    • Like
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    antibiotic තියෙන්නේ bacteria වලට virus වලට නෙමේ ... virus වලට බෙහෙත් නෑ ගොඩක් ඒවාට ... virus වෙනස් වෙන්ව
    නෑ මම කියන්නෙ කොරෝනා වෛරසය ඉතා හොද ප්‍රතිශක්තියක් තියන කෙනෙක්ට ආසාදනය උනොත් හොද වෙනවනේ,වෛරස් වලට බෙහෙත් නෑ කියල මම දන්නව
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ මම කියන්නෙ කොරෝනා වෛරසය ඉතා හොද ප්‍රතිශක්තියක් තියන කෙනෙක්ට ආසාදනය උනොත් හොද වෙනවනේ,වෛරස් වලට බෙහෙත් නෑ කියල මම දන්නව

    එහෙම නං ඉතින් කොරෝන නෙමේ ඕනේ ලෙඩක් හොඳ වෙනවනේ ... එහෙම ප්‍රතිශක්තිය හදන පුළුවන් නං ...
     
    • Like
    Reactions: Himazharin

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    You are talking about making a vaccine out of convalescent plasma. First of all Plasma is what you get after centrifuging blood really fast with an anticoagulant. It's the liquid component of blood yellowish-brown. This plasma contains the antibodies from the infected donor who has been recovered from the virus. This recovered person naturally contains the antibodies created by his body. This is transferred to the other person who is sick to boost his immunity.

    Convalescent plasma is a passive transfer of antibodies. A vaccine OTOH triggers your immune system to make antibodies. You cannot use convalescent plasma as a vaccine. But it might be used to help to protect some people like health-care staff.
    A vaccine is administered before the exposure to the disease and will generate enough antibodies to prevent infection. A vaccine uses the immune system’s memory response to train it to detect and respond to specific pathogens. The two are different.