කොරෝනාවෙන් මැරෙන ගාන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Maryland Social Data Science Center එකෙන් ලොකේම රටවල කොරෝනා වලින් මැරෙම ගාන predict කරලා තියනවා. හැබැයි ඔසී නිව් සීලන්ඩ් සින්ගා ඇරුනාම අනික් හැම prediction එකක්ම වැරදී.
    කට්ටිය මේ දවස් වල මේක කරේ තියන් යනවා දැක්කා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කට්ටිය මේක බලලා ලබන මාසේ 250 ක් 300ක් ලන්කාවේ මැරෙනවා කියලා කියනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඕවට බයේ හරි මුන් පැත්තකට වෙලා ඉන්න්වනම් ලොකු දෙයක්. නැත්න්ම අපි බය නෑ, මැරෙනා සැටි මම පෙන්නනම් ගානටනෙ ඉන්නෙ මෝඩ හරක්
     
    • Like
    Reactions: nidarsha91 and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    No prediction is accurate. But they are closer to the truth than the average Joe's figures.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මළමිනී කරේ තියෙන් යන යන ඵක ඉතිං ජෙප්පොන්ගෙ පුරුද්ද නේ..හැබැයි උන් තමා වැඩියෙන්ම මිනිස්සු මැරුවෙත්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි යකෝ යුරෝප් ඇමෙරිකාව කැනඩාව ජපානේ එහෙමත් බොරු දත්තද දෙන්නේ