කොරෝනා අල්ලපු ගෙදරටත් ඇවිත්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ඇවිත්මෙච්චර දවසක් සුවපෙත ඇප් එකේ පෙන්නුවේ ක්‍රිටිකල් ඒරියා කියල අද උදේ ඇවිත් අල්ලපු ගෙදර එක්කෙනෙක් අරන් ගියා කොරෝනා හැදිලා.

    දැන් සුවපෙත ඇප් එකේ පෙන්නන්නෙ සෙෆ් ඒරියා කියලා කොල පාටින්. 500m අතර 0යි. අප්ඩේට් වෙන්න කොච්චර වෙලාවක් යාවිද නම් දන්නෙ නෑ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඇවිත්මෙච්චර දවසක් සුවපෙත ඇප් එකේ පෙන්නුවේ ක්‍රිටිකල් ඒරියා කියල අද උදේ ඇවිත් අල්ලපු ගෙදර එක්කෙනෙක් අරන් ගියා කොරෝනා හැදිලා.

    දැන් සුවපෙත ඇප් එකේ පෙන්නන්නෙ සෙෆ් ඒරියා කියලා කොල පාටින්. 500m අතර 0යි. අප්ඩේට් වෙන්න කොච්චර වෙලාවක් යාවිද නම් දන්නෙ නෑ.
    2-3 days yanawa update wenna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    සුවපෙතේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, ආසන්නතම ආසාදිතයට තියෙන දුර පෙන්නන්නෙ නෑ.
    500m අතර ආසාදිතයො ප්‍රමාණය විතරයි පෙන්නන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    සුවපෙතේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, ආසන්නතම ආසාදිතයට තියෙන දුර පෙන්නන්නෙ නෑ.
    500m අතර ආසාදිතයො ප්‍රමාණය විතරයි පෙන්නන්නෙ.
    ow eka 0yi 1km athara 6yi :|
    Area eka mokadda? mata nam pcr eke postive wela 4 days walin passe thamai PHI karaya awe gedara quarantine board eka gahanna. App eka update wela tibbe 6 days walin.
    Galle kadawath sathara.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    සුවපෙතේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, ආසන්නතම ආසාදිතයට තියෙන දුර පෙන්නන්නෙ නෑ.
    500m අතර ආසාදිතයො ප්‍රමාණය විතරයි පෙන්නන්නෙ.
    ඕකට හේතුව අපේ උන් ඇප් එක ඔන් කරන් මූව් වෙනවලු. එතකොට ඇප් එකේ එන්න එන්න දුර අඩුවෙලා යනවනෙ. පස්සෙ හරියටම ගෙවල් ලොකේට් කරගෙන ගෙවල් වල උන්ට කරදර කරන්න පටන් අරන්. බලපන්කො ඉන්න උන්ගෙ හැටි. ක්ම්ප්ලේන්z නිසා අයින් කරල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඕකට හේතුව අපේ උන් ඇප් එක ඔන් කරන් මූව් වෙනවලු. එතකොට ඇප් එකේ එන්න එන්න දුර අඩුවෙලා යනවනෙ. පස්සෙ හරියටම ගෙවල් ලොකේට් කරගෙන ගෙවල් වල උන්ට කරදර කරන්න පටන් අරන්. බලපන්කො ඉන්න උන්ගෙ හැටි. ක්ම්ප්ලේන්z නිසා අයින් කරල
    හපොයි...
    මේ පිස්සු යක්කු , ඒ වගේ ඇප් එකක තියෙන වටිනාකම දන්නෙ නෑනෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕකට හේතුව අපේ උන් ඇප් එක ඔන් කරන් මූව් වෙනවලු. එතකොට ඇප් එකේ එන්න එන්න දුර අඩුවෙලා යනවනෙ. පස්සෙ හරියටම ගෙවල් ලොකේට් කරගෙන ගෙවල් වල උන්ට කරදර කරන්න පටන් අරන්. බලපන්කො ඉන්න උන්ගෙ හැටි. ක්ම්ප්ලේන්z නිසා අයින් කරල
    pake porawallane ban mun
     
    • Sad
    Reactions: MihiCherub

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සුවපෙතේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ, ආසන්නතම ආසාදිතයට තියෙන දුර පෙන්නන්නෙ නෑ.
    500m අතර ආසාදිතයො ප්‍රමාණය විතරයි පෙන්නන්නෙ.
    500m & 1Km දෙකම පෙන්නනවා නේ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕකට හේතුව අපේ උන් ඇප් එක ඔන් කරන් මූව් වෙනවලු. එතකොට ඇප් එකේ එන්න එන්න දුර අඩුවෙලා යනවනෙ. පස්සෙ හරියටම ගෙවල් ලොකේට් කරගෙන ගෙවල් වල උන්ට කරදර කරන්න පටන් අරන්. බලපන්කො ඉන්න උන්ගෙ හැටි. ක්ම්ප්ලේන්z නිසා අයින් කරල
    මොනවද කරලා තියෙන කරදර?
    හොරෙන් ගිහින් බදාගෙනද?
     
    • Haha
    Reactions: MihiCherub

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    500m & 1Km දෙකම පෙන්නනවා නේ
    නෑ මචෝ,
    අප්ඩේට් එකට කලින් ලඟම ආසාදිතයට දුර 350m, 200m වගේ දුර පෙන්නුව. @MihiCherub කියල තියෙන සීන් එක නිසා තමයි අලුත් අප්ඩේට් එක එන්න ඇත්තෙ.