චන්දෙ නිසා සෙට් වුන ටොපියක් වෙන්නත් පුළුවන්.. ?ඉතාම ලඟකදී වෙච්චිදෙයක් නෙවෙයි
එක්කෙනෙක් ගෙන් තව දහදෙනෙකුට බෝවෙනවා කියල ගත්තත් මට මතක විදියට 10 කට බෝවෙනන්ත් අඩු ගානේ දවස් හතරක් වත් යනවා එතකොට සතියකට ලෙඩ වෙන්න පුළුවන් 100 , 1000 ක් වගේ ගානකට හැදෙන්න නම් අඩුම සති දෙකක් වත් යන්න ඕනි නේද
මට නම් හිතෙන්නේ මේක ඊටත් කලින් එවෙච්ච් දෙයක් ප්රතිඵලයක්
wenna ba , oka indian corona thama 