කොරෝනා කොහොමද එන්න ඇත්තේ

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඉතාම ලඟකදී වෙච්චිදෙයක් නෙවෙයි
    එක්කෙනෙක් ගෙන් තව දහදෙනෙකුට බෝවෙනවා කියල ගත්තත් මට මතක විදියට 10 කට බෝවෙනන්ත් අඩු ගානේ දවස් හතරක් වත් යනවා එතකොට සතියකට ලෙඩ වෙන්න පුළුවන් 100 , 1000 ක් වගේ ගානකට හැදෙන්න නම් අඩුම සති දෙකක් වත් යන්න ඕනි නේද
    මට නම් හිතෙන්නේ මේක ඊටත් කලින් එවෙච්ච් දෙයක් ප්‍රතිඵලයක්
    චන්දෙ නිසා සෙට් වුන ටොපියක් වෙන්නත් පුළුවන්.. ?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් හිතුනා බං .. බ්‍රැන්ඩික්‍ස් සීන් එකට වඩා මේක වෙනම විදියකින් ඇවිත් තියෙන්නේ කියලනම්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Ei ethakota Nissanka hora pita ratin gena set eka

    Ehema un awa kiyalawath ubala dannawada

    Un awilla inne Dilith ge, Sirisenage mallige wage pohottu hotel wala

    Eta passe kelinma gedara enawa. PHI la danneth na