කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව
කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට…මේවා හරියට පරිෂණ කරලා ද? ඒගැන අපේ රටේ පරීක්ෂණ කර බැලුවාද? නැහැ නේද ?..ශ්රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල රෝගීන්ගෙන් ප්රථම වරට අත්හදා බලනවා විය හැකියි අපේ අහිංසක මිනිස්සුන් හරහා ඔවුන්ගේ බෙහෙත් අත්හදා බලන බව ගොඩක් දෙනා දන්නේ නෑ.
මේ අවිගන්’ ඔසුව නිසා ශරීරයට ඇතිවන අතුරු ආබාද ගැන සොයා බැලුවාද ? කරුණාකර අපේ රටේ රෝගීන් විදේශීය රටවල CORONA ඔසු පරියේෂණ මට්ටමින් අත්හදා බලන්න ඉඩ නොදෙන්න ….අවිගන්’ ඔසුව ලෝකයේ දියුණු රටවල කොරෝනා රෝගීන්ට ලබා නොදෙන්නේ මන්ද ?