එළවළු හැදුවා පොන්සේකා. කැරට්. තක්කාලි. ගෝවා. රතු ලූනු. මිරිස්. පැණි කොමඩු. බෝංචි. මැ කරල්

elaz.. uba kala ewath kiyapan.

පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ. 
මම නම් ෆිල්ම්ස් ටිකක් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න නැගිට්ටා බං. දැන් ආයි ටිකක් නිදා ගන්නවා.![]()

මම මේ දේවල් කලා සහ කරන් යනවා.
1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා.පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ.
![]()

මරු197GB මේ දවස් ටිකට
ආයේ 3 hour package දාන්නෙ නෑ කියලා හිතන් ඉන්නේ
![]()

ගෙදර paint කරනව..
Investment plan එක හදනව..
ඉතුරු වෙලාව Film බලනව![]()

පෝරිසාදයා;25304443 said:codeacademy eke web development course eka karanawa ban...
Supiri eka... kammali ne karanna..

මම මේ දේවල් කලා සහ කරන් යනවා.
1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා.පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ.
![]()
මම මේ දේවල් කලා සහ කරන් යනවා.
1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා.පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ.
![]()

Machan what are the good sources to learn advance adwords. Thats what i'm doing also![]()
poddak pahadili karpan wadak ganna eka gana machn
films baluwaකොරෝනා නිසා දැනටමත් දවස් 22ක් ගෙදර. ගිය මාසෙ 21 ඉදන්නෙ.
උබලා මොනවද මේ නිවාඩු දවස්වල කරගත්තෙ?![]()