කොරෝනා නිවාඩුව

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මෙහෙමයි, ගෝලිය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙකදි මිනිස්සුන්ගෙ පාරිභෝජන රටාව වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙන විදිහ මොන වගේ වෙයිද කියලා කියන්න දැන්මම කල් වැඩියි. ඒක ගැන අවබෝධයක් ගන්න දැන්ම ඉදන් ඒ ගැන තියෙන ආර්ටිකල්ස් කියවපන්, YouTube වීඩියෝස් බලපන්, ගූගල් ට්‍රෙන්ඩ්ස් බලපන්.

    ඉතින් එහෙම අවබෝධයක් ආවාම උබට තේරේවි උබට එතන ව්‍යාපාර අවස්ථාවක් තියෙනවද කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් මේ කේස් ඒක නිසා දැන්මම සිල්ලර කඩ, ෆාමසි වගේ කරන උන් ගොඩ ගියා. ඒත් අපි ඒ බිස්නස්වලට පරක්කු වැඩියි. මොකද උන් ගොඩ ගියේ උන් නියම වෙලාවෙ නියම තැන හිටපු නිසා.

    කරන දෙයක් තමන් දන්න හෝ නොදන්න දෙයක් හරියටම ඉගෙනගෙන කරපන්.

    "The most crucial advice I have ever received was to never invest in something you don't fully understand."

    :yes::yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මොකද්ද බං 3 hour package එක? :rolleyes:

    උබ ඔච්චර ඩවුලෝඩ් කරන්නෙ ෆිල්ම්ස්ද? :eek:

    MOBITEL 4G UNLIMITED

    මන් ගමේ ආවා බන් එනකොට ගෙදර ඉස්සරහා කන්දෙ 4G tower 1ක් ගහලා:yes:
    මෙහෙ උන් යන්නේ FB youtube පොඩ් පොඩි පෝර්න් site නේ
    මන් ඉතිං 2000 කලින් ආපු TV SERIES ටික අදිනවා පරණ එව්වා 30GB වගේ අඩුම:lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන විදිහ ගමේ එවුන්ටත් පොඩ්ඩක් කියලා දියන්. :rolleyes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම මේ දේවල් කලා සහ කරන් යනවා. :rolleyes:

    1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
    2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
    3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා. :eek: පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ. :lol:

    ලෙගෝ ට්‍රක් එකක් ක්‍රේන් එකක් හදන්න ගනින්. ලෙකේඩවුන් ඉවර වෙනකං හදතැකි. පුල් මයින්ඩ් පක්
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කරදරකාරී ඇඩ් අරවා මේවා කිසි දෙයක් නැතුව අළුත්ම පොත් ඩවුන්ලෝඩ් කරගන්න අදම Free Sinhala Ebook ඇන්ඩ්රොයිඩ් ඇප් එක දාගන්න..මෙන්න ලින්ක් එක..

    තාම ප්ලේස්ටෝර් දාන්න තරම් හදලා ඉවර නැහැ. නමුත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තරමට හදලා තියෙන්නේ.ඉතිං ගෙදරට වෙලා ඉන්න ගමන් පොතක් කියවන්න ආස අය අදම දාගන්න අපේ අළුත්ම ඇප් එක.

    http://www.mediafire.com/file/ms151iw4phzpn6r/Free_Sinhala_Ebook_1.2.apk/file

    ඉහත ලිපිනයෙන් ඔබට මෙම ඇප් එක බාගත කර ගත හැකි අතර ඉන්ස්ටෝල් කිරීමේ දී ගැටළු පවතී නම් පහත වීඩියෝව නැරඹීමෙන් එය නිරාකරණය කරගත හැකිවනු ඇත.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෙගෝ ට්‍රක් එකක් ක්‍රේන් එකක් හදන්න ගනින්. ලෙකේඩවුන් ඉවර වෙනකං හදතැකි. පුල් මයින්ඩ් පක්

    ලෙගෝ සෙට් ගොඩක් පොඩි එකාට අරන් දුන්නා බං. හැබැයි දවසයි දෙකයි පොර ඒ කෑලි නැති කර ගන්නවා. දැන් මොනවත් නෑ. :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Work from home nisa :

    - Office eke weda -

    1. Bank eke merchant payment system ekata (pos customers) multi currency implement kara.
    2. Bank ekata me corona case nisa missed call ekak dunnama Credit card balance yawanna ona mobile app and backend development kara.
    3. Thawa system support kara.

    - Educational -

    1. Master eke online lectures walata attend una.
    2. Assignments karan yanawa

    - mage private weda -

    1. Admob gana igena gaththa
    2. Mobile game ekak hadanawa eka tika tika haduwa
    3. Mobile app ekak hadanwa eka hadan yanawa

    - other -

    1. Kekkak hadla pol kaduwa :P (kurumba / thambili walatath wade dunna)

    Owa thamai kare :D
     
    • Like
    Reactions: Kolama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන විදිහ ගමේ එවුන්ටත් පොඩ්ඩක් කියලා දියන්. :rolleyes:

    Man unwa echchra danne na bn 😌
    School giyet KANDY
    Ita passe colombo
    Bodim jiwitha bn api :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Just a joke! :lol:

    ;) I knw
    Mehe ewunta mona TV series d bn
    Windows 7 gahannat 1000k gnnawa lu 😲
    Mehe hena duppath pathi bn

    Ado mata aluth project 1k set una 😁
    Podi ewunge ammala enawa Gmail/whatsapp hadanna 😂
    School wala learning From home project 1k yanawa
    Ne
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Work from home nisa :

    - Office eke weda -

    1. Bank eke merchant payment system ekata (pos customers) multi currency implement kara.
    2. Bank ekata me corona case nisa missed call ekak dunnama Credit card balance yawanna ona mobile app and backend development kara.
    3. Thawa system support kara.

    - Educational -

    1. Master eke online lectures walata attend una.
    2. Assignments karan yanawa

    - mage private weda -

    1. Admob gana igena gaththa
    2. Mobile game ekak hadanawa eka tika tika haduwa
    3. Mobile app ekak hadanwa eka hadan yanawa

    - other -

    1. Kekkak hadla pol kaduwa :P (kurumba / thambili walatath wade dunna)

    Owa thamai kare :D

    නියමයි! ඔන්න කොල්ලො! :love::love:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Work from home nisa :

    - Office eke weda -

    1. Bank eke merchant payment system ekata (pos customers) multi currency implement kara.
    2. Bank ekata me corona case nisa missed call ekak dunnama Credit card balance yawanna ona mobile app and backend development kara.
    3. Thawa system support kara.

    - Educational -

    1. Master eke online lectures walata attend una.
    2. Assignments karan yanawa

    - mage private weda -

    1. Admob gana igena gaththa
    2. Mobile game ekak hadanawa eka tika tika haduwa
    3. Mobile app ekak hadanwa eka hadan yanawa

    - other -

    1. Kekkak hadla pol kaduwa :P (kurumba / thambili walatath wade dunna)

    Owa thamai kare :D

    Check inbox..PM Sent
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    Flights scale models
    ගෙනාවා ජර්මනියෙන් , හදන්න අමාරුයි මචං චූටි කෑලි තියෙන්නේ.අතෑරලා දැම්මා.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Udema exercise karanawa... Then having sex or office eke keli, wifege yaluwo, parana keli mathak karala athe gahanawa...eeta passe kanawa...highland eken call ekak enakan balan innawa
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    "The most crucial advice I have ever received was to never invest in something you don't fully understand."

    But also you can learn onthe job or before that. or hire a professional who knows about it. The oppertunity is the important factor.