කොරෝනා පැණිය සාර්ථකයි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇමරිකාවේ death rate එක 2% යි රුසියාවේ 1.8 % යි. ඉන්දියාවේ 1.4 % යි. ලංකාවේ විතරක් 0.5% යි. පොසිටිව් ගාණට ඩෙත් රේට් එක අඩු වෙන්න එක්කෝ ලංකාවේ වැඩියෙන් PCR කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටවල අඩුවෙන් PCR කරන්න ඕනේ. ඔය දෙකේ අනික් පැත්තනේ හරියටම වෙනවනම් වෙන්න ඕනේ.

    එක්කෝ මුන් පොසිටිව් කියන එව්වා ඇත්තට පොසිටිව් නෑ.

    ඒ අස්සේ වෙදෙක් කියාගන්න එකෙක් එලියට පනිනවා බෙහෙතක් හොයාගත්තා කියලා වතුපිටිවල සාම්පල් නෙගටිව් වෙන්න දවස් කීපයක් ලං වෙලා පැනියක් බොන්න දීලා.

    සිංහලු කියන්නෙ කොහොමත් ගණිකාවෝ වගේ ජාතියක්නේ.එක එකාගේ ඇජෙන්ඩා වලට අහුවෙලා කාලෙන් කාලෙට එක එකාට කියලා ඇරගන්නවා. මෙදා පාර මේසන් බාස් කෙනෙක්ගෙන්.

    ඔලුවක් නැති ගොන් හැත්ත. පැණිය සාර්ථක දෙන හැටි බලන්නද ආවේ. එක එකා වරෙන් මං කලිසමේ ශිප් එක ඇරන් ඉන්නම්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඇමෙරිකාවේ ලංකාවේ වගේ ආශ්රිතයෝ pcr කරන්නේ නැද්ද කොහෙද .
    අමාරු උන උන් hospital යනවා, එතනින් මැරෙන උන් count වෙනවා .
    symptoms නැති උන්ව එතකොට ගණන්ගැනෙන්නේ නැති නිසා death rate එක වැඩි වෙලා ඇති .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් දැන් ඕක පරීක්ෂා කරනවනේ ..ඔන්න ඔහේ දවස් දෙක තුනක් ඉඳින් මොකද කියන්නේ බලන්න.....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇමෙරිකාවේ ලංකාවේ වගේ ආශ්රිතයෝ pcr කරන්නේ නැද්ද කොහෙද .
    අමාරු උන උන් hospital යනවා, එතනින් මැරෙන උන් count වෙනවා .
    symptoms නැති උන්ව එතකොට ගණන්ගැනෙන්නේ නැති නිසා death rate එක වැඩි වෙලා ඇති .
    පිස්සු කියවනවා බලහන් අර corona page එකේ. ඇමරිකාවෙයි චීනෙයි test කරලා තියන තරම. උන් දැන් රටෙන් 40% වත් pcr කරලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරන් නැතුව පැණිය ටෙස්ට් කරල ඉවර් වෙනකන් ඉදපන් පොන්නයො, ඒ හුත්තිල නටන්නෙ බලෙන් පොවන්ඩ එනව වගේනෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු

    දෙරන කඩේ ගිහින් මේ සැරේනම් ඇනගන්නවා ලෙසටම 😂😂😂
    දෙරණ මොකක් නිසාද ඇණ ගන්නෙ??? දෙරණ වාර්තාකරනව තොපි කැමති නම් පිලි ගනිල්ල අකමැති නම් නොපොලිගනිල්ල ඉටත් එහා නොබල ඉදපල්ල මොන හරක්ද මේ ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බුරන් නැතුව පැණිය ටෙස්ට් කරල ඉවර් වෙනකන් ඉදපන් පොන්නයො, ඒ හුත්තිල නටන්නෙ බලෙන් පොවන්ඩ එනව වගේනෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු

    දෙරණ මොකක් නිසාද ඇණ ගන්නෙ??? දෙරණ වාර්තාකරනව තොපි කැමති නම් පිලි ගනිල්ල අකමැති නම් නොපොලිගනිල්ල ඉටත් එහා නොබල ඉදපල්ල මොන හරක්ද මේ ..
    මම ගෝඨා සර්ට චන්දේ දුන්නේ. 😁😁 ගූ ඇන්පීයට නම් ලොවෙත් දෙන්නෙ නෑ පොන්නයෝ. සජිත් වගේ පොල් බූරුවෙක්ට දෙනවද ඔලුවක් තියෙන එකෙක්
     
    • Haha
    Reactions: 2osama

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මම ගෝඨා සර්ට චන්දේ දුන්නේ. 😁😁 ගූ ඇන්පීයට නම් ලොවෙත් දෙන්නෙ නෑ පොන්නයෝ. සජිත් වගේ පොල් බූරුවෙක්ට දෙනවද ඔලුවක් තියෙන එකෙක්
    තාමත් ගෝට සර්ට ආදරෙයිද? :love::love:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    බුරන් නැතුව පැණිය ටෙස්ට් කරල ඉවර් වෙනකන් ඉදපන් පොන්නයො, ඒ හුත්තිල නටන්නෙ බලෙන් පොවන්ඩ එනව වගේනෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු

    දෙරණ මොකක් නිසාද ඇණ ගන්නෙ??? දෙරණ වාර්තාකරනව තොපි කැමති නම් පිලි ගනිල්ල අකමැති නම් නොපොලිගනිල්ල ඉටත් එහා නොබල ඉදපල්ල මොන හරක්ද මේ ..

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    https://hpb.health.gov.lk/covid19-dashboard/
    Deaths
    144

    කෝ බන් ඒ බුද්දිමතා? අමු අමුවේ මිනිස්සු 144ක් මැරෙනකන් ඌ කොහෙද හැන්ගිලා හිටියේ? කෝ විකටයායි නාකි මයිනයි? කයියයි පඩ ගදයි විතරනේ බන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතින් දැන් ඕක පරීක්ෂා කරනවනේ ..ඔන්න ඔහේ දවස් දෙක තුනක් ඉඳින් මොකද කියන්නේ බලන්න.....
    ඕක පට්ට ගොන් කතාවක් බං. පැණිය බිව්වම ලෙඩේ හැදෙන්නෙ නෑ කියන්නෙ අමුම අමු පොයියක්. Corona කියන්නෙ Respiratory virus එකක්. ඒකට Antibody හැදෙන්න බෑ ඕරල් ගන්න පැණියකින්. ඕරල් ඇන්ටිබොඩි හැදෙන්න බොන්න දෙන එකමබෙහෙත Inactivated polio vaccine එක විතරයි. ඒ දෙන්නෙත් පොලියෝ හැදෙන්නෙ Enterovirus එකකින් නිසා මළ පහ මගින් බෝවෙන සහ කුඩා බඩවැලේ තියෙන Peyer's patches වල IgG antibody හැදෙන නිසා.

    උඹට මම කියපුවා නොතේරෙන්න ඇති හැබැයි එලකිරිය කියන්නෙ පට්ට මී හරක් ඉන්න තැනක් දැන්. මේකේ හිටපු උගත් බුද්ධිමත් උන් ටික ගිහින් දේශපාලන ගණිකා මඩමක් වෙලා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තාමත් ගෝට සර්ට ආදරෙයිද? :love::love:
    විශේෂ ආදරයක් නෑ.හැබැයි ඉතින් පන්දම් සජියට වඩා නම් පොර දාහින් සම්පතයි තවම.

    මම පොලිටික්කෝ මත යැපෙන බුවෙක් නෙමෙයි බං. මගේ පාත්වේ එක මම හදාගත්තු එකෙක්. ඒ නිසා දේශපාලන පක්ශ වලට රුපියල් 1500 ට පුකදෙන්න අවශ්‍යය නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක එකා වරෙන් මං කලිසමේ ශිප් එක ඇරන් ඉන්නම්.

    අදනම් උබ දෙකක් වනලද කොහෙද එලකිරි ඇවිල්ලාහ් ඉන්නෙහ් ... :lol: :lol: :lol: