කොරෝනා මරණයට වග කියන්නේ කවුද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා මරණයට වග කියන්නේ කවුද ?

    පැනපු ඉතාලිකාරයෝද ? නැතිනම් කලින්ම curfew නොදා ප්ලේන් බස්සන එක තහනම් නොකර උන් පනිනකම් බලන් හිටපු බවලත්තුද ?:rolleyes:
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාම විසි අටයිනේ මොන ලොක් ඩවුන්ද .... යුද්දේ කාලේ දාස් ගනන්න් මැරුනා

    හික් හික් හික්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    91095691_1555840151241064_1842659012865163264_n.jpg
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    පැනපු ඉතාලිකාරයෝද ? නැතිනම් කලින්ම curfew නොදා ප්ලේන් බස්සන එක තහනම් නොකර උන් පනිනකම් බලන් හිටපු බවලත්තුද ?:rolleyes:

    curfew දාලා තියෙද්දි පාරේ රවුම් ගහපු ගොබ්බ මෝඩ ජනතාව සහ ලෙඩේ හන්ගපු මීහරක් හුත්තිගේ පුතලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    curfew දාලා තියෙද්දි පාරේ රවුම් ගහපු ගොබ්බ මෝඩ ජනතාව සහ ලෙඩේ හන්ගපු මීහරක් හුත්තිගේ පුතලා

    ජනතාව ගෙ behavior එක ඔහොම තමයි. මිනිස්සු කොහොමත් මොඩ වැඩ කරනවා. රජය දැන ගන්න ඕන මුන්ට මොලේ දෙන්න බැහැ කියලා.

    රජය දැනගන්න ඕන මර වලේ වැටුනට පස්සෙ ඉගෙන ගන්නේ නැතුව කල් තියා ඉගෙනගන්න China දිහා බලලා ඕන තරම් කාළයක් තිබුණා.

    ඉතාලි වලින් එනකොට නිරෝධනයට ලැහැස්ති වෙලා එන්න නැතිනම් ආපහු හිටිය රටට යවනවා කියලා agreement එකක් ගහලා ගෙන්වන්න.
    නමුත් කරේ heat detection machine එකක් හිටවලා තියලා ඔක්කොටම එන්න ඇරපු එක.

    මොන බයියා උනත් ඒ කරපු දේ මොඩ වැඩක් කියලා පිළිගන්න ඕන.

    මම ගෝඨාභය ට ඡන්දෙ දුන්නට මම රජයේ සියලු ක්‍රියාවලිය හරි කියලා පිළි ගන්නේ නැහැ.
    නමුත් ඡන්දෙ දවසේ අපිට වෙන කිසිම විසඳුමක් තිබුණේ නැහැ. Joker ලා කීපයක් විතරයි හිටියේ අනික් candidates ලා.
    ඒ වගේම උන් අද හිටියා නම් weak president කෙනෙක් බලයට ආවම තමන් පොර කියල පෙන්නන්න කරන ගොං වැඩ නිසා රටටම විනාශ වෙනවා දකින්න අපිට වෙන්නේ. ගත්තු තිරණය ගැන පසු තැවීමක් නෑ. (මෙකේ හිටං වගේ පොන්නයින් ගෙනල්ලා පසු තැවුන් නෑ කියලා හිටිය උනුත් හිටියා, නමුත් ගෝඨාභය ආව එක ගැන නම් පසු තැවෙන්න බෑ මොකද වෙන කිසිම option එකක් තිබුනෙ නෑ).

    එකෙන් කියන්නේ නෑ පොන්න සජිත් මීට හොඳයි කියලා වත්, deal රනිල් හොඳයි කියලා වත්.
     
    :yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Government eka nomination nisa parakku una rata edan ena aya nirodayaney ta yawana eka. Anik samaharu nikanma gewalwala gihin.

    Dan Curfews dala. Eth curfew na wage. Minissu pare pirila. Poor irrational decision making. India wala wage locked down karanna firm decision gatte na.

    Mey curfew nam dala wedak na.
     
    Last edited: