කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා ආසාදිත වූ තවත් 23 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,595 දක්වා ඉහළ නගී.

    අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 1331කි

    ඔව් කොරෝනා පාලනය අතින් නම් අති විශිෂ්ටයි 🖖
    ------ Post added on Feb 7, 2022 at 7:05 PM