කොරෝනා ආසාදිත වූ තවත් 23 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,595 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 1331කි
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,595 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 1331කි
------ Post added on Feb 7, 2022 at 7:05 PMඔව් කොරෝනා පාලනය අතින් නම් අති විශිෂ්ටයි![]()