Ehem kiyanna ba bn virus eke effect ek wadi unoth penahalu damage venna puluwan. ventilator gahanne e nisa amarum ayatඔව් බන් කොරෝන හැදිලා මැරෙන්නේ නෑ බන් කවුරුත්..මොකක් හරි තව ලෙඩක් එක්ක combine වෙලා මැරෙන්නේ බන් ඕක වයිරස් එකක් බන්...ප්‍රතිශක්තිය අඩු වෙන එක වෙන්නෙ..අපිට උනක් කැස්සක් හැදුනම දුවල පැනලා වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇගට ශක්තිය නෑ ඒක නිසා ඔලුවෙන්ම ඒවා කරවන එක එපා කරනවා..ඒකයි රෙස්ට් එකේ ඉන්නම හිතෙන්නේ..අන්න ඒවගේ තමයි මේකත්..
අලුත් වයිරස් එකක් නිසා ඒකට ඇටෑක් කරන්න ලොකු බලයක් ඕන ඇගට. ලෙඩ තියන අයට ටිකක් අමාරුයි අලුත් වයිරස් එකකට ගහන්න..ඒකයි ෆයිට් එකක් දීලා මැරෙන්නේ නිදන් ගත රෝගෙන්..
19 ka kollekuth innawalu