කොරෝනා මරණ 17යි!!

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඔව් බන් කොරෝන හැදිලා මැරෙන්නේ නෑ බන් කවුරුත්..මොකක් හරි තව ලෙඩක් එක්ක combine වෙලා මැරෙන්නේ බන් ඕක වයිරස් එකක් බන්...ප්‍රතිශක්තිය අඩු වෙන එක වෙන්නෙ..අපිට උනක් කැස්සක් හැදුනම දුවල පැනලා වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇගට ශක්තිය නෑ ඒක නිසා ඔලුවෙන්ම ඒවා කරවන එක එපා කරනවා..ඒකයි රෙස්ට් එකේ ඉන්නම හිතෙන්නේ..අන්න ඒවගේ තමයි මේකත්..
    අලුත් වයිරස් එකක් නිසා ඒකට ඇටෑක් කරන්න ලොකු බලයක් ඕන ඇගට. ලෙඩ තියන අයට ටිකක් අමාරුයි අලුත් වයිරස් එකකට ගහන්න..ඒකයි ෆයිට් එකක් දීලා මැරෙන්නේ නිදන් ගත රෝගෙන්..
    Ehem kiyanna ba bn virus eke effect ek wadi unoth penahalu damage venna puluwan. ventilator gahanne e nisa amarum ayat
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන් - උණ කල් ගියාම ඇග ඇතුල තැම්බෙනවා. එතකොට ප්‍රතිශක්තිය වේගෙන් බහිනවා. උණ බැස්සුවා නම් ඕක වෙන්නෙ නෑ.
    ඒකනෙ ඒකට පැනඩෝල් දෙන්ඩ ඔනෙ පැය 6න් හයට නේද
     
    • Haha
    Reactions: The Hacker

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔව් බන් කොරෝන හැදිලා මැරෙන්නේ නෑ බන් කවුරුත්..මොකක් හරි තව ලෙඩක් එක්ක combine වෙලා මැරෙන්නේ බන් ඕක වයිරස් එකක් බන්...ප්‍රතිශක්තිය අඩු වෙන එක වෙන්නෙ..අපිට උනක් කැස්සක් හැදුනම දුවල පැනලා වැඩ කරන්න හිතෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඇගට ශක්තිය නෑ ඒක නිසා ඔලුවෙන්ම ඒවා කරවන එක එපා කරනවා..ඒකයි රෙස්ට් එකේ ඉන්නම හිතෙන්නේ..අන්න ඒවගේ තමයි මේකත්..
    අලුත් වයිරස් එකක් නිසා ඒකට ඇටෑක් කරන්න ලොකු බලයක් ඕන ඇගට. ලෙඩ තියන අයට ටිකක් අමාරුයි අලුත් වයිරස් එකකට ගහන්න..ඒකයි ෆයිට් එකක් දීලා මැරෙන්නේ නිදන් ගත රෝගෙන්..
    මචන් තව එකක්. අපිට වෙන ලෙඩක් තියෙනකොට අපේ ඇගේ තියෙන සෙල්ස් වලින් එක එක ප්‍රෝටීන් වර්ග නිපදවෙනව. සරලව කියනවනම් සමහර ප්‍රෝටීන්ස් වර්ග වයිරස වලට සෙල්ස් තුලට ඇතුල් වීම පහසු කරනව. තවත් සමහරක් වයිරස වලට පහසුවෙන් සෙල් වෝල් එකට සම්බන්ද වෙන්න උදව් වෙනව. තවත් සමහරක් අපේ ශරීරයේ සන්නිවේදන පද්ධතිය අඩපන කරනව. තවත් සමහරක් රුධිරයේ ප්‍රවාහනය කරන්න පුලුවන් ඔක්සිජන් ප්‍රමානය අඩු කරනව. මේන්න මේ හේතුනිසා තමයි. වෙන ලෙඩ තියෙන අය පහසුවෙන්න මැරෙන්නෙ.
     
    • Like
    Reactions: Bizzare_Art
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒකනෙ ඒකට පැනඩෝල් දෙන්ඩ ඔනෙ පැය 6න් හයට නේද
    පැනඩෝල් වලින් උණ බහිනවා නම් කොරෝනා ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්න බෑනේ. ඩෙංගු මරණ එකක් සිද්ධ වෙන්න බෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීට පස්සෙ ඇක්සිඩන්ට් එකකින් එහෙම මැරුන දාන්න කියන්න ඕනි කම්පනය නිසා ඇතිවූ හාර්ට් ඇටෑක්, ලේවහනය නිසා සිදුවූ සන්කුලතා වගේ ඒව.

    HIV උන් මැරෙන්නෙ හෙම්බිරිස්සාව නිසා
    උබ නොදන්නව උනාට ඔය ඔක්කොම ඔහොමම තමයි, උබල මෝඩ හින්ද එහෙම නෙමේ කියල හිතාගෙන ඇති, පොඩ්ඩක් හදිස්සි අනතුරකින් මැරුන කෙනෙක්ගෙ මරණ සහතියක්වත් කියෝපන් විස්වාස නැත්තන්..

    hiv උනත් කවුරුත් මැරෙන් නැ ගොඩක් වෙලාවට මැරෙන්නෙ සෙම නිසාම තම..උබල වගේ ගොන් බඩු දන්නෙ මොනාද බන්

    පැනඩෝල් වලින් උණ බහිනවා නම් කොරෝනා ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්න බෑනේ. ඩෙංගු මරණ එකක් සිද්ධ වෙන්න බෑනේ.
    එහෙනම් මොනාවයිද බන් උන බහින්නෙ
    :rolleyes:
    :rolleyes:
     
    • Like
    Reactions: Bizzare_Art
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් තව එකක්. අපිට වෙන ලෙඩක් තියෙනකොට අපේ ඇගේ තියෙන සෙල්ස් වලින් එක එක ප්‍රෝටීන් වර්ග නිපදවෙනව. සරලව කියනවනම් සමහර ප්‍රෝටීන්ස් වර්ග වයිරස වලට සෙල්ස් තුලට ඇතුල් වීම පහසු කරනව. තවත් සමහරක් වයිරස වලට පහසුවෙන් සෙල් වෝල් එකට සම්බන්ද වෙන්න උදව් වෙනව. තවත් සමහරක් අපේ ශරීරයේ සන්නිවේදන පද්ධතිය අඩපන කරනව. තවත් සමහරක් රුධිරයේ ප්‍රවාහනය කරන්න පුලුවන් ඔක්සිජන් ප්‍රමානය අඩු කරනව. මේන්න මේ හේතුනිසා තමයි. වෙන ලෙඩ තියෙන අය පහසුවෙන්න මැරෙන්නෙ.
    ඒක තමා උණ - උණ බැස්සුවාම ඕක වෙන්නෙ නැතුව සංකූලතා ඇති වීම වැළකිලා ලෙඩාගෙ ජීවිතේ බේරෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    උබ නොදන්නව උනාට ඔය ඔක්කොම ඔහොමම තමයි, උබල මෝඩ හින්ද එහෙම නෙමේ කියල හිතාගෙන ඇති, පොඩ්ඩක් හදිස්සි අනතුරකින් මැරුන කෙනෙක්ගෙ මරණ සහතියක්වත් කියෝපන් විස්වාස නැත්තන්..

    hiv උනත් කවුරුත් මැරෙන් නැ ගොඩක් වෙලාවට මැරෙන්නෙ සෙම නිසාම තම..උබල වගේ ගොන් බඩු දන්නෙ මොනාද බන්
    හා ඩොක්ට මම මේ ඔයා උත්තරයක් දානකන් ඉදියෙ අපි ඉතින් ඔය දොස්තර විභාග පාස් කරල නෑනෙ ඉතින්.